Wordpress උදව්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Wordpress website එකක අපි හදනවා custom.php කියලා file එකක්. එතකොට මේකට database connection එක හදන්නනේ කොහොමද ?

    :confused::confused::confused::confused:

    දන්නේ නැත්ත්නම් බම්පියකින්වත් සහයක් දෙන්න.... :yes::yes::yes:
     

    jay077

    Member
    Jul 12, 2010
    16
    4
    3
    define('WP_PROXY_HOST', 'enter the ip or adress');
    define('WP_PROXY_PORT', 'proxy port');
    define('WP_PROXY_USERNAME', 'user name');
    define('WP_PROXY_PASSWORD', 'password');
    define('WP_PROXY_BYPASS_HOSTS', 'optional');
    define('WP_HTTP_BLOCK_EXTERNAL', optional);

    Me commands tika file ekata enter karala balanna. Not sure.
     
    • Like
    Reactions: casc_rokz