වර්ඩ්ප්‍රෙස් වල ඉගෙන ගන්න අයට ලොකු සහනයක් වෙච්ච තීම්, ප්න් වගේ දේවල් නිර්ලෝභීව ලබා දුන්නු අය කෝ දැන්... ඇත්තටම ඒ් කරපු උපකාර නිසා බොහොම අය ලොකු වටිනාකමක් ලබා ගත්තා... ස්තුතියි ඒ් අයට...