WordPress උදවු කරපු අය කෝ...?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වර්ඩ්ප්‍රෙස් වල ඉගෙන ගන්න අයට ලොකු සහනයක් වෙච්ච තීම්, ප්න් වගේ දේවල් නිර්ලෝභීව ලබා දුන්නු අය කෝ දැන්... ඇත්තටම ඒ් කරපු උපකාර නිසා බොහොම අය ලොකු වටිනාකමක් ලබා ගත්තා... ස්තුතියි ඒ් අයට...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    වර්ඩ්ප්‍රෙස් වල ඉගෙන ගන්න අයට ලොකු සහනයක් වෙච්ච තීම්, ප්න් වගේ දේවල් නිර්ලෝභීව ලබා දුන්නු අය කෝ දැන්... ඇත්තටම ඒ් කරපු උපකාර නිසා බොහොම අය ලොකු වටිනාකමක් ලබා ගත්තා... ස්තුතියි ඒ් අයට...
    මම කලින් දුන්නා දැන් දෙන්නේ නැහැ , මම වයිරස් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නලා දුන්නේ ඒ කට්ටිය වෙන අය දෙන තව ඒවා ඒ සයිට් වලට දාගෙන ඔහොම වයිරස් ගියාම මම දුන්න එක නිසා වයිරස් ගියා කියලා මට දොස් කිව්වා ගොඩක් මම කල මෝඩ කම මට තෙරුනේ ඒ වෙලාවේ මම එයාලට වයිරස් එකත් අයින් කරලා දුන්නා ඉතින්

    තව සමහරු නිකන් දුන්නා ම අහනවා ඒවා Nulled ද , වයිරස් තියෙන ඒවා ද කියලා මම නැහැ කිව්වත් පිළිගන්න කැමති නැහැ මම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ , සමහරුන්ට සයිට් එක හදලා දෙන්න ඕනේ , තව සමහරු එක නිකන් අරන් එකේ දෝෂයක් ආවත් මගෙන් සල්ලි දීලා ගත්තා වගේ දොස් කියනවා. එයාලගේ සයිට් වල එන වෙන දෝෂ මගේ පිටින් යවනවා , තව ස්මාහරු කපටි කමට එහෙම කියලා මට කියලා හදා ගන්නවා

    මට වගේම වෙන්න ඇති අනිත් අයට එකයි අනිත් අය දෙන්නේ නැතුව ඇත්තේ
     
    • Like
    Reactions: barath dpriye