wordpress එකක් හදමු A - z මුලසිටම

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tnx ..habai meke opic 1a wenas wenna oni neda...meke tiyenne wordpress එකක් හදමු A - z මුලසිටමkiyala..habai thread 1a tiyenneworpress server 1ta install kara ganna widiya neda...mama topic 1a dakkama hituwe wordpresstheme 1a hadana widiya kiyala denawa kiyala..

    theme hadana eka echchara leesiyen karanna ba. habai ithin Starting Theme ekak use karala eeka edit karanna puluvan tharamak danagaththata passe. naththum ithin Theme Framework use karannath puluvan. Themes hadana hati gana video tutorials ehema thiyenava.
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    RePost බුවා;14936493 said:
    එලම තම සහෝ.....
    රෙප් නම් වටේ යන්නලු....

    වටේ යන එකනම් සදාචාර වීරෝදී ක්‍රියාවලියක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Wordpress කියන්නෙ CMS(Content Management System) එකක්. ඉස්සර Blog වලට පමණක් භාවිතා කළාට දැන් එහි ඇති Features හා භාවිතයට පහසුවීම නිසා වෙබ් සයිට් නිර්මාණයට යොදාගන්නව බහුලව. Plugins, Widget, Themes මගින් තමන්ට අවශ්‍ය විදියට වෙනස්කම් කරන්න හැකිවීම නිසා ගොඩක් දේවල් කරන්න හැකියාව තියෙනව.

    වෙනස අහන්නෙ මොකක් එකක් සසඳල ද?
    යාලුව මේක බ්ලොග් ස්ක්‍රිප්ට් එකක් විතරයි, හුඟක් පහසුකම් තියෙන නිසා සමහර කන්ටෙන්ට් ශෙයාර කරන්නත් ගන්නවා, ඒත් මේකෙන් කන්ටෙන්ට් මැනේජ් කරන්න බැහැ. ඒවට වෙනම ස්ක්‍රිප්ට් තියෙනවා:P
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    theme hadana eka echchara leesiyen karanna ba. habai ithin Starting Theme ekak use karala eeka edit karanna puluvan tharamak danagaththata passe. naththum ithin Theme Framework use karannath puluvan. Themes hadana hati gana video tutorials ehema thiyenava.

    අර theme එකේ බන් wordpress කිව්වට favicon එක ජූම්ලා නේද බන් මාව නොමගේ ඇරලද ? :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ යකෝ ජූම්ලා නෙවේ උ මට template එකත් දුන්න උ දාපු තොට පිසුද එක wordpress

    යාලුව මේක බ්ලොග් ස්ක්‍රිප්ට් එකක් විතරයි, හුඟක් පහසුකම් තියෙන නිසා සමහර කන්ටෙන්ට් ශෙයාර කරන්නත් ගන්නවා, ඒත් මේකෙන් කන්ටෙන්ට් මැනේජ් කරන්න බැහැ. ඒවට වෙනම ස්ක්‍රිප්ට් තියෙනවා:P

    දෙන්නටම රිප්ලයි ‍නොකරමි :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    tnx ..habai meke opic 1a wenas wenna oni neda...meke tiyenne wordpress එකක් හදමු A - z මුලසිටමkiyala..habai thread 1a tiyenneworpress server 1ta install kara ganna widiya neda...mama topic 1a dakkama hituwe wordpresstheme 1a hadana widiya kiyala denawa kiyala..
    oyage pothe hatiyata A kiyanne wordpress theme ekak hadana ekatada?
     
    ~*angel*~

    Member
    Apr 28, 2013
    71
    6
    0
    theme hadana eka echchara leesiyen karanna ba. habai ithin Starting Theme ekak use karala eeka edit karanna puluvan tharamak danagaththata passe. naththum ithin Theme Framework use karannath puluvan. Themes hadana hati gana video tutorials ehema thiyenava.
    :yes::yes::yes::yes:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    oyage pothe hatiyata A kiyanne wordpress theme ekak hadana ekatada?

    facepalm-hand-gesture-smiley-emoticon.gif
     
    • Like
    Reactions: chrishanelloyd

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama hituwe ehemai...ekai mama kiuwe..anit aya ehema newi wenna ati:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    බ්ලොග් එකක් හදන කෙනෙකුට ඉස්සෙල්ලාම වැදගත් වෙන්නෙ ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියන එක,තීම් හදන එක කරන්නෙ ඩිසයිනර්ලා ඒක මෙතනට එච්චර අදාල නෑ, මොකද ඉතින් තීම් එකක් නිකන් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් නිසා:P
     
    ~*angel*~

    Member
    Apr 28, 2013
    71
    6
    0
    බ්ලොග් එකක් හදන කෙනෙකුට ඉස්සෙල්ලාම වැදගත් වෙන්නෙ ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියන එක,තීම් හදන එක කරන්නෙ ඩිසයිනර්ලා ඒක මෙතනට එච්චර අදාල නෑ, මොකද ඉතින් තීම් එකක් නිකන් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් නිසා:P
    hmm...oya kiyana eka atta...but thme 1a install karanna echara amaru na...