Wordpress තීම්, ප්ලගින් share කරගන්න telegram ගෲප් එකක් හැදුවොත් සෙට් වෙනවද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේකේ කීපදෙනෙක් හැර ඉතිරි එවුන් වැල group එකකට නම් සෙට් වෙයි
    ඔව් බම්ප්, වැඩක් කරන උන් හරි අඩුයි, කිරි කපන උන් වැඩිපුර ඉන්නෙ