පොඩි ප්‍රශ්නයක් තියෙනවා, Web Developing Expert උදව්වක් ඔනේ මචන්ලා (ෆීලාන්සින්, ඔඩෙක්ස් වැඩ වලට නෙමෙයි, මගේ වෙන වැඩකට)
- සාමන්යෙන් ෆ්‍රී දෙන WordPressතිම් එකක් දාල සයිට් එකක් හදුවොත් මොනවද තියෙන ප්‍රශ්න? (Regular Updates එන Theme ekak)
- මචන්ලා මට WordPress Theme එකක් ගන්න ඔනේ අඩුවට. (Bellow $25 wage) එඩිට් කරන්න ලෙසි හොද තිම් මොනවද තියෙන්නේ?
- අඩුවට ගන්න හොඳ තිම් එකක් රෙකමන්ඩ්කරනවා නම් මොකක්ද?
බම්ප් එකකින් හරි උදව්වක් දීගෙන යන්න. හැමෝටම උපරිමෙන් සලකනවා (+9)