Wordpress හැම theme එකටම AdSense support නැද්ද? Theme තිම් එකක් ගන්න කලින් කොහොමද අපි දැනගන්නෙ ඒක? අනිත් එක ෆ්රී බාගන්න මොනවද තියෙන sites? security vulnerabilities නැති?