මම තාම wordpress ඉගෙන ගන්නවා. PHP පොඩි දැනුමකුත් තියෙනවා. මට කියල දෙන්න පුලුවන්ද කොහොමද අපි දාගත්ත theme එකක body එක හරියටම edit කරගන්නෙ කියලා. මේ තියෙන screenshots බලන්නකෝ. මේකේ මම install කරලා තියෙන්නේ meris කියන තීම් එක. Image එක උඩ click කරන්න...
මට ඕනේ රතු පාටින් සලකුනු කරල තියෙන area එකට මට ඕනේ content එකක් දාන්න. header එකයි footer එකයි වෙනස් කරන්න ඕනේ නෑ. ඒ වගේම page වල තියෙන default content එකත් delete වෙන්න ඕනේ. (sidebar, widget areas)
කෙටියෙන්ම කිව්වොත් අපිට ඕනේ විදියට මේ theme වල div බෙදාගෙන අපිට ඕනේ layout එකක් හදා ගන්නෙ කොහොමද?
ප.ලි.
මම source code එක edit කරන්න බැලුව. එතකොට හැම page එකම එක විදියකටම layout වෙන්නෙ.
දන්නෙ නැත්තම් ප්ලීස් බුම්ප් එකක් හරි දාගෙන යන්න...

Last edited: