wordpress ප්‍රශ්නයක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Self-hosted Wordpress සයිට් එකක් නම් Theme එක තියෙන Zip එක Unzip කරලා. wp-content\themes මෙතනට Upload කරන්න. Wordpress පාලක පැනලයෙන් පුළුවන්. කාලකින් Wordpress Use කලේ නැති නිසා මතක නැහැ.