ටෙම්ප්ලෙස් එකදාන්නේ කොහොමද?
chameeracool Well-known member Nov 1, 2014 787 451 63 Homagama Nov 6, 2016 #1 ටෙම්ප්ලෙස් එකදාන්නේ කොහොමද? Reactions: Nadun26
chris4u Active member Aug 31, 2007 130 93 28 Nov 6, 2016 #2 Theme eka meheta uplaod karanna ( wp-content\themes )
Nadun26 Well-known member Apr 27, 2015 14,131 12,669 113 38 Nov 6, 2016 #3 Self-hosted Wordpress සයිට් එකක් නම් Theme එක තියෙන Zip එක Unzip කරලා. wp-content\themes මෙතනට Upload කරන්න. Wordpress පාලක පැනලයෙන් පුළුවන්. කාලකින් Wordpress Use කලේ නැති නිසා මතක නැහැ.
Self-hosted Wordpress සයිට් එකක් නම් Theme එක තියෙන Zip එක Unzip කරලා. wp-content\themes මෙතනට Upload කරන්න. Wordpress පාලක පැනලයෙන් පුළුවන්. කාලකින් Wordpress Use කලේ නැති නිසා මතක නැහැ.