Wordpress භාෂා ප්‍රශ්නයක්

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    569
    446
    63
    Wordpress භාෂා ප්‍රශ්නයක්

    මචන්ලා සිංහල, ඉංග්‍රීසි,දෙමල තුනෙන්ම wordpress සයිට් එකක් කරනවානම් කොහොමද කරන්නේ?භාෂා තුනෙන්ම ලියපු ආර්ටිකල්ස් තියෙනව.