Wordpress භාෂා ප්රශ්නයක් මචන්ලා සිංහල, ඉංග්රීසි,දෙමල තුනෙන්ම wordpress සයිට් එකක් කරනවානම් කොහොමද කරන්නේ?භාෂා තුනෙන්ම ලියපු ආර්ටිකල්ස් තියෙනව.