wordpress වැඩ්ඩනේ.. හෙල්පියක් ඕනී..
මචං මං එක පේජ් එකක් හැදුව මචං, JQUERY, BOOTSTRAP එහෙම දාලා, තව මං මට ඕනවට හදපු CSS FILES එහෙමත් දාලා. දැං මේක මචං, මේ හදපු පේජ් එක WORDPRES SITE එකක එක පේජ් එකකට විතරයි දාන්න ඕන. කොහොමද එහෙම කරන්නෙ? JS, CSS FILES එහෙම ඒ පේජ් එකට විතරක් වැඩ කරන්න තිබුනම ඇති. කොහෙටද FILES UPLOAD කරන්නෙ? කොහොමද CSS FILES ලින්ක් කරන්නෙ?
කෙටියෙන් කිව්වොත්, මං හදපු ඒ පේජ් එක WORDPRESS SITE එකට මං හදපු විදියටම, ඒ CODE එකම හරියටම දාන්නෙ කොහොමද?