wordpress සයිට් එක මොබයිල් එකෙන් update කරමු -Android-

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    wordpress සයිට් එක මොබයිල් එකෙන් update කරමු -Android-



    මේක මට අහම්බෙන් වගේ හම්බුනේ ඔයගොල්ලෝ use කරනවද කියල නම් දන්නේ නැහැ එත් මට හිතුනා මේක බෙදා ගන්න






    ඉස්සෙල්ලම android apps store එකේ wordpress කියල ගහන්න හෙන ගහන්න වගේ එනවා ඒ අපිට ඕනා කරන app එක

    AJGLK2Q.png


    මේක තමයි app එක මම බාගන්න යන්නේ නැහැ මොකද මගේ එකේ මම එක දාලා තියෙන නිසා

    It4IF2e.png


    අපේ වෙබ් අඩවියට ලොග් වෙද්දී ඇඩ්මින් panel එකේ මුරපදය ඉල්ලනවා එක දෙන්න author account එකකින් උනත් පුළුවන් ලොග් වෙන්න මම ඒ පියවර කරලා තියෙන්නේ එහෙම ලොග් උනාම මේ වගේ තනක් ඔයගොල්ලොන්ට පෙනේවි

    t6WRfWd.png


    ඔතන තියෙනවා නේද ධන (එකතුකිරිම) අන්න එකෙන් තමයි අපි සයිට් එකට පොස්ට් එකක් දාන්නේ වෙරි සිම්පල් ආහ්හ් අපි දැන් ඉන්න තැන තමයි අපි දාපු පොස්ට් ටික පෙනන්නේ

    ඔන්න මම පොඩි ටෙස්ටින් පාරකට පොස්ට් එකක් දාන්නයි යන්නේ බලන්නකෝ , සයිට් එකෙන් කරන හැම දෙයක් ම මේකෙන් කරන්න පුළුවන් තමන්ට ඕනේ විදිහට පොස්ට් එක හදල දකුණු පැත්තේ උඩ තියෙන save icon එකට තට්ටුවක් :P දෙන්න නැතුව කිලික් එකක් දෙන්න කියන්න ඇ..

    uyv5Vwf.png


    ඊටපස්සේ return වෙනවා අපි හිටපු තැනටම එතන පෙනන්නවා අපේ පොස්ට් එක සයිට් එකට ගිහින් කියල notification එකකුත් එනවා ෆෝන් එකට

    dSa9HdF.png


    මේකේ මෙනු එක ගන්නේ වම්පත්තේ ඉදල දකුණු පැත්තට ඇද්දම , අන්න එහෙම කරාම මෙහෙම එකක් ආවලු ඇ..

    WlP5rQJ.png


    මම එකෙන් නිකමට pages කියන ටැබ් එකට ගිහින් බැලුව

    EQPTFNG.png


    අයෙත් දකුණේ ඉදල වමට ඇද්දම එන මෙනු එකේ පොස්ට් කියන ටැබ් එකට ගියා මම එතන තිබ්බේ අපි දාපු පොස්ට් ටික view version එකෙන්

    lQS9ZNW.png

     
    • Like
    Reactions: wijebahu