Wordpress සයිට් තියන අයගෙන් උදව්වක් ඔනා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මට මේ ප්ලගින් එකේ Visual Composer Nulled එකක් හොයලා දියල්ලකො.වැඩ කරන එකක්.නෙට් එකේ තියන ඒවා වැඩ කරන්නෙ නෑ බන්.දැන් දාගන ඉන්න එකේ පේජ් එකක Single Image එකක් දාලා Save කරන්න බෑ.උඹලට ලොකු පිනක් උඹලා පාවිච්චි කරන එකක් උනත් කමක් නෑ
     
    • Like
    Reactions: kinkon

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    machan samahara welawata wordpress latest version ekath ekka wada kranne nha. wordpress version eka downgrade krala try keala balanna.
     
    • Love
    Reactions: Lokka Bro

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    මචංලා මට මේ ප්ලගින් එකේ Visual Composer Nulled එකක් හොයලා දියල්ලකො.වැඩ කරන එකක්.නෙට් එකේ තියන ඒවා වැඩ කරන්නෙ නෑ බන්.දැන් දාගන ඉන්න එකේ පේජ් එකක Single Image එකක් දාලා Save කරන්න බෑ.උඹලට ලොකු පිනක් උඹලා පාවිච්චි කරන එකක් උනත් කමක් නෑ
    wordpress latest version eka hena awul.

    php version eka downgarde karala balnna 5.6 or 7.2 plugin wada da kiyala. mata ohama karla hari giya.

    permanent solution ekata num wordpress eka dongrade karnna wei.
     
    • Love
    Reactions: Lokka Bro