Wordpress blog site එකක් (Free Version) posts right click copy කරන්න බැරි වෙන්න හදන්න ක්‍රමයක් තියෙනවද ?
සමහර plugins හම්බ උනා(Ex: wp-copyprotect).ඒත් licence ඕනේ වගේ ඒවා install කරන්න.
https://wordpress.org/plugins/wp-copyprotect/installation/
බුම්ප් එකක් වත් දාලා support එකක් දෙන්න.

Last edited: