WordPress expert ලා එන්ඩෝ..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    How-to-Speed-Up-WordPress_ver2.jpg

    WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    View attachment 229826

    WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර
    VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න.
    Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන්
    තව Images Optimize කරන්න.
    Cloudflare use කරන්න.
    මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික
     
    • Love
    Reactions: lkkolla

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න.
    Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන්
    තව Images Optimize කරන්න.
    Cloudflare use කරන්න.
    මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික
    අඩුවට VPS නැනෙ සයිට් 10 වගෙ Heavy හොස්ට් කරන්න පුලුවන් එව්ව
     
    • Love
    Reactions: lkkolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    අඩුවට VPS නැනෙ සයිට් 10 වගෙ Heavy හොස්ට් කරන්න පුලුවන් එව්ව
    අපේ ලග තියෙනවා අපෙන් ගන්න. https://www.divvyhosting.lk/
    කොහෙවත් දාන්න බැරි විදියේ ලෝඩ් යන සයිට් ගොඩක් මම ලග දාලා තියෙනවා ගොඩක් අය
    සමහර අයට මන් ගැලපෙන තැන් වලින් VPS ගන්න කියලා Managed Support දෙනවා සාදාරන ගනම් වලට.
    ඒවාගේ තියෙනවා පට්ට ලෝඩ් තියෙන සයිට්.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න.
    Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන්
    තව Images Optimize කරන්න.
    Cloudflare use කරන්න.
    මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික
    site eke gtmetrix eka vps ekka thiynne mata one oka thwaa speed karanna wordpress patthen
    dd.JPG
     
    Last edited: