WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 May 14, 2024 #1 WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර
piyals Well-known member Sep 21, 2009 871 720 93 May 14, 2024 #2 Maybe you can use a CDN like Cloudflare Reactions: lkkolla
allrights Well-known member Sep 26, 2014 7,870 10,393 113 May 14, 2024 #3 wp rocket + cloudflare free cdn Reactions: lkkolla
Nadun26 Well-known member Apr 27, 2015 14,097 12,645 113 38 May 14, 2024 #4 lkkolla said: View attachment 229826 WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර Click to expand... VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න. Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන් තව Images Optimize කරන්න. Cloudflare use කරන්න. මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික Reactions: lkkolla
lkkolla said: View attachment 229826 WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර Click to expand... VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න. Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන් තව Images Optimize කරන්න. Cloudflare use කරන්න. මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික
miyuru4u Well-known member Jan 18, 2007 31,895 10,489 113 In the eyes of my girl May 14, 2024 #5 Nadun26 said: VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න. Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන් තව Images Optimize කරන්න. Cloudflare use කරන්න. මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික Click to expand... අඩුවට VPS නැනෙ සයිට් 10 වගෙ Heavy හොස්ට් කරන්න පුලුවන් එව්ව Reactions: lkkolla
Nadun26 said: VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න. Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන් තව Images Optimize කරන්න. Cloudflare use කරන්න. මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික Click to expand... අඩුවට VPS නැනෙ සයිට් 10 වගෙ Heavy හොස්ට් කරන්න පුලුවන් එව්ව
Nadun26 Well-known member Apr 27, 2015 14,097 12,645 113 38 May 14, 2024 #6 miyuru4u said: අඩුවට VPS නැනෙ සයිට් 10 වගෙ Heavy හොස්ට් කරන්න පුලුවන් එව්ව Click to expand... අපේ ලග තියෙනවා අපෙන් ගන්න. https://www.divvyhosting.lk/ කොහෙවත් දාන්න බැරි විදියේ ලෝඩ් යන සයිට් ගොඩක් මම ලග දාලා තියෙනවා ගොඩක් අය සමහර අයට මන් ගැලපෙන තැන් වලින් VPS ගන්න කියලා Managed Support දෙනවා සාදාරන ගනම් වලට. ඒවාගේ තියෙනවා පට්ට ලෝඩ් තියෙන සයිට්. Reactions: lkkolla
miyuru4u said: අඩුවට VPS නැනෙ සයිට් 10 වගෙ Heavy හොස්ට් කරන්න පුලුවන් එව්ව Click to expand... අපේ ලග තියෙනවා අපෙන් ගන්න. https://www.divvyhosting.lk/ කොහෙවත් දාන්න බැරි විදියේ ලෝඩ් යන සයිට් ගොඩක් මම ලග දාලා තියෙනවා ගොඩක් අය සමහර අයට මන් ගැලපෙන තැන් වලින් VPS ගන්න කියලා Managed Support දෙනවා සාදාරන ගනම් වලට. ඒවාගේ තියෙනවා පට්ට ලෝඩ් තියෙන සයිට්.
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 May 14, 2024 #7 Nadun26 said: VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න. Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන් තව Images Optimize කරන්න. Cloudflare use කරන්න. මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික Click to expand... site eke gtmetrix eka vps ekka thiynne mata one oka thwaa speed karanna wordpress patthen Last edited: May 14, 2024
Nadun26 said: VPS එකක් අරගෙන සයිට් එක හොස්ට් කරන්න. Server එක පැත්තෙන් Speed කරගන්න නම් මට හෙල්ප් කරන්න පුළුවන් තව Images Optimize කරන්න. Cloudflare use කරන්න. මම GTmetrix එකේ Grade A අරන් තියෙනවා සයිට් ගොඩක. භාවිතා කරේ උඩ කියලා තියෙන ටික Click to expand... site eke gtmetrix eka vps ekka thiynne mata one oka thwaa speed karanna wordpress patthen