මෙන්න මේ එකේ http://www.golankavideos.com/ දෙපැතේ තියෙන වැඩජට් එරිය එක අයින් කරන හැටි කියල දෙනවද කවුරු හරි
මට මුලු පේජ් එකම ඔනි මෙන්න මෙහෙම
http://funtube.lk/index.php
මේක හදා අන්න උදවු කරන්න
google balala tri kala et hari giye ne, danna kenek help please.
මට මුලු පේජ් එකම ඔනි මෙන්න මෙහෙම
http://funtube.lk/index.php
මේක හදා අන්න උදවු කරන්න
google balala tri kala et hari giye ne, danna kenek help please.
template page eka edit karanna kalin balanna habai admin eken widgets ain karama full width wenawda kiyala...kelinma template file edit karana eka echara hoda solution ekak nemei wordpress wage ekakata
.. samahara themes walata child themes gahapuhama settings loses enawa.