WordPress help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
uba WP install karalada thiyenne?Admin Panel log wela plugins gihin search karala oka add kara ganna

machan ara blog eke widiyata apita fb share eka witharak share karanna pluwan da ? customize karala sinhalen me wage
281rc01.png
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    අනිවාර්යෙන් පුලුවන් addtoany එකේ Seetings වල image එක හරි text Link එක හරි සිංහෙලන් දෙන්න තැනක් තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    වෙන Plugin එකක් use කලත් අපිට අපි කැමති Image එකක් දාලා හදා ගන්න පුලුවන් ටිකක් මහන්සි උනානම්.

    කරන්න තියන්නේ මෙචර්යි. මොකක් හරි Wordpress Share Plugin එකක් අරන් ඒක Unzip කරගන්න.

    එකේ ඇතුලේ ඇති Image file එකක්. එකේ ඇතුලේ ඇති facebook.png වගේ හරි මොකක් හරි නමකින් facebook image එක. ඒක අයින් කරලා අලුත් image එකක් හදන්න එකේ සයිස් එකටම ඒ වගේම එකේ පොමෙට් එකට png නම් png ම එකක්. ඊට පස්සේ කලින් අයින් කල Image එකේ Name එකම ඒ image එකට දාලා.

    අර unzip කර ගත්ත Plugin එක අය zip එකකට දාලා Wordpress සයිට් එකට Upload කරපන් එතකොට වැඩේ හරි
     
    thanks machan uba kiwwa wade hari mama image hadala dannam elz bro