Wordpress Hosting දෙන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Wordpress Hosting දෙන්න Server එකක් හැදුවා කොල්ල නේ

    Germany/Finland/USA ඕන Location එකකින් දෙන්න පුළුවන්.

    Wordpress සයිට් එක Fast ම ලෝඩ් වෙනවා මේකේ Host කළාට පස්සේ.

    මේ තියෙන්නේ මම ටෙස්ට් කරලා බලපු එකක්

    363350729-1569755580520272-8228534212627028547-n.jpg


    Control Panel එකකුත් දෙනවා

    උබලට ඕනේ නම් මෙතන තියෙනවා පැකේජ් විස්තර , https://elakiri.com/market/wordpress-hosting-අඩුවට.1933/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Aparade me langadi client kenkta namecheap aran dunna...labanapara danm ube eke....mehema hithapan...uba bari wela hari marunoth hosting walata mokda wenne..man ahane backup paln eka mokakkda....wenawata newei kiwwe
    5 දෙනෙක් ඉන්නවා මචන් Team එකේ දැන් එයාලා බලාගනීවි මම මැරුනොත් Pvt Ltd කොම්පැනි එකක් නිසා නවත්වන්න වෙන්නේ නැහැ තව director ලා 2 ඉන්නවා මචන් එක නිසා බයක් වෙන්නම දෙයක් නැහැ.

    TTFB - 21ms. Good.
    thank you
    ado machan vps install karnanum mona open source panel ekada hoda machan?
    Hestiacp දාන්න මචන් එක තමා හොද ඔයාට ඕනේ නම් ෆ්‍රී දාලා දෙන්නම් Anydesk ID එකක් එවන්න මට.

    ------ Post added on Sep 11, 2023 at 12:17 PM
     
    • Love
    Reactions: beam_tech