ඔයාල මේ 3න යූස් කරද්දි දැනුනු අපහසුතා මොනාද? මේ feature එක තිබ්බනම් මරු වගේ හිතිල තියෙනවනම් ඒ මොනාද? මොනවද වැඩිය සෑහීමකට පත්වීමක් නැතුව යූස් කරන plugins? :)