WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අර මෙගා අප්ලෝඩ් වෙච්ච සෙට් එකද ඔය
    ප්ලගින් ටිකයි තීම් ටිකයි ?

    උගෙන් ඇක්සස් අරන් ඔක්කොම කොපි කරගත්තා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උගෙන් ඇක්සස් අරන් ඔක්කොම කොපි කරගත්තා

    අඩෝ ඒ ටික දැන් නැ බන් ලින්ක් එක වැඩ නැ
    පට්ට තීම් සෙට් එක බන් අපරාදේ

    ඕක එහෙ මෙහෙ ශෙයා කරන්න එපා කෙල වෙයි
    කෝකටත් බැකප් එකක් තියා ගනින්
    ඔය සෙට් එක සැහෙන්න වටිනවා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අඩෝ ඒ ටික දැන් නැ බන් ලින්ක් එක වැඩ නැ
    පට්ට තීම් සෙට් එක බන් අපරාදේ

    ඕක එහෙ මෙහෙ ශෙයා කරන්න එපා කෙල වෙයි
    කෝකටත් බැකප් එකක් තියා ගනින්
    ඔය සෙට් එක සැහෙන්න වටිනවා


    මගේ එකේ බැකප් ගහලා තියෙන්නේ අව්ලක් නෑ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    macho matath diyanko thiye nam
    rep dunna
    elakiri wada mchn...
    jaya...!!!!

    තීම් එකේ හරි ප්ලගින් එකේ හරි නමක් කියපන් , නැත්නම් ඕනා කැටගරිය කියපන්