WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Gelato සම්භන්දව වගේ පාවිච්චි කරන්න පුළුවන් Theme එකක් තියනවා නම් දෙන්න පුළුවන් ද?.ලොකු උදව්වක්...:):)
     
  • Aug 8, 2014
    277
    12
    18
    WooCommerce Bookings

    Code:
    https://mega.nz/#!Ssx3TJ4S!C4Qkow68v3HCohH-zh3pLaM8UMKsQQg7QiHNvbwFfeE

    මචං මේක මම Multisite තියෙන එහෙකට Install කරල Active දුන්න WooCommerce එක Dashboard එකේ පෙන්නන්නෙ නෑනෙ :dull: මොකෝ දන්නෙ නෑ නේද ? දෙසැරයක් Install කරා ඒත් නෑ :sorry:
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

    ඉල්ලපල්ලා බලන්න තිබ්බොත් දෙනවා. නල්ඩ් ඒවා නෙමේ

    Themes / Page Builder / Cache Plugin / SEO plugin තියෙන්නේ මොනවද ? :shocked: මට දෙන්න පුලුවන්ද ? පුලුවන්නම් ඔක්කොම දෙන්න drive upload කරලා දෙන්නම්. unlimited drive account එකක් තියෙනවා මගේ :)