WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ තීම්ස් ඇක්ටිවේට් කරන්නෙ කොහොමද? හොර ඒවා කියල අල්ලන්නෙ නැද්ද? අප්ඩේට් එහෙම ගන්න පුලුවන්ද අවුලක් නැතුව?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ තීම්ස් ඇක්ටිවේට් කරන්නෙ කොහොමද? හොර ඒවා කියල අල්ලන්නෙ නැද්ද? අප්ඩේට් එහෙම ගන්න පුලුවන්ද අවුලක් නැතුව?

    මේවා හොර ඒවා නෙමේ බන්, එකෙක් සල්ලි දීලා ගත්තු ඒවා
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    මේවා හොර ඒවා නෙමේ බන්, එකෙක් සල්ලි දීලා ගත්තු ඒවා

    අහ් එහෙමද, එහෙනම් ගොඩනෙ. :D මටත් දීපන්කො මේ වගේ Plants related WooCommerce theme එකක් තියනව නම්.

    https://themeforest.net/item/spring-plants-gardening-houseplants-wordpress-theme/21580907
    https://themeforest.net/item/plantmore-responsive-theme-for-woocommerce-wordpress/21782559

    REP +