WordPress shop locator දාල තියෙන අය ඉන්නවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    WordPress shop locator දාල තියෙන අය ඉන්නවද. මම WP Store Locator එක බැලුවා. ඒකෙ Google API Key එක යූස් කරන්න වෙනවනෙ, කැපෙයිද මේකට monthly?, 200USD ක් ෆ්‍රී තියෙනවා කියලා කියනවා. තව දෙයක්, මේ වැඩේට සල්ලි යනවා නම් මට Google map එක ඕනිත් නෑ, නිකන් ලස්සනට දිස්ත්‍රක්ක අනුව ශොප් ලොකේශන් ටික පෙන්න ගන්න තිබ්බා නම් ප්‍රමානවත්.
     
    • Like
    Reactions: Nidarshana_k

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,311
    2,906
    113
    මං වෙන වැඩකට Google map API යූස් කලා
    මාසයක් ෆ්‍රී දෙනවා ට්‍ර්‍යි කරලා බලන්න
    කාඩ් එකට කොහොමත් සල්ලි නැති එකක් දලා තියන්න, අයේ පේ වෙලා තිබ්බොත් මම දන්නෙ නෑ :yes:
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    මං වෙන වැඩකට Google map API යූස් කලා
    මාසයක් ෆ්‍රී දෙනවා ට්‍ර්‍යි කරලා බලන්න
    කාඩ් එකට කොහොමත් සල්ලි නැති එකක් දලා තියන්න, අයේ පේ වෙලා තිබ්බොත් මම දන්නෙ නෑ :yes:
    Thanks bump
     
    • Like
    Reactions: Nidarshana_k

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Geocoding API & Maps JavaScript API ne oni. pricing thiyenne $7/1000 requests & $5/1000 requests. lokuwata traffic thiyena site ekak nemeinam $200 hodatama athi. calculate karala balaganna.
     
    • Like
    Reactions: Nidarshana_k