wordpress,shopify,woocom කරන උන්ට

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,996
    3,813
    113
    lifetime da yearly da? mage gawa astra nam thiyanawa premium eka. yearly renewal.
    premium plugins deka thunakuth thyanawa.
    elementor pro lifetime nam matath ona :)
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    මට ප්‍රිමියම් Theme ටිකක් සෙට් උනා.ඒ ටික මේවා ඔනා කරන එවුන් ටිකට දෙන්න හිතුවා.කොල්ලෙක් ගොඩ යන්න දගලද්දි මේකත් උදව්වක් වෙයිනෙ👍.මෙන්න මේ ටික තියෙන්නෙ.
    ek.png



    ek1.png


    woo.png


    ඔනා එකෙක් මේල් එක දාපන් මේකෙ.මේක කෙලින්ම දාන්නෙ නැත්තෙ එක එක උන් මේවා නිකන් අරන් කොල්ලන්ට විකුනන නිසා.මම ඩවුන්ලෝඩ් ඇක්සස් මේල් එකට දෙන්නම්.එහෙනම් ජය👍
    Thank you brother
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉල්ලපු සේරටම දුන්නා මචන්ලා.
    එහෙනම් ජය වේවා.
    ත්‍රෙඩ් එක ක්ලොස් කරනවා මෙතනින්.ආයෙ ලින්ක් දාන්නෙ නැතෝ