wordpress site හදන උන් වරෙන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    උබල client ට deliver කරද්දි site එකට security plugin එකක් දාල දෙනවද? initial gig එකේ එහෙම නැති උනත්?
     
    • Like
    Reactions: SLHodahitha