ඒක මචන් ටෙස්ටින්ග් කරා . පයිතන් ස්ක්‍රිර්ප්ට් එක එක ලෙඩ දෙනවා හිටි ගමන් එකවුන්ට් බ්ලොක් වෙනවා. ඒක හදලා තියෙන්නේ ජර්මන් ඩෙවෙලොපර් කෙනෙක්.ඌට මේල් දාලා දාලා කන්ටැක්ට් කර ගත්තා. පස්සේ ඌට සීන් එක කියලා ආපහු එක මොඩිෆයි කරගන්න කතා කරගත්තා ෆ්‍රී. සති දෙකක් දෙන්න කිව්වා පොර තාම බිසී. ඌ ට්‍රේඩින්ග් බොට් එකක් හදලා ඒක සක්සස් වෙලා ඒකෙන් ලොකු ගේමක් ගහනවා. තාම මගේ වැඩේ කෙරුනේ නෑ ඉතින්. ඒක වෙනකම් බලන් ඉන්න බැරි නිසා මම වෙන වෙබ් එකක් මාර්ගෙන් ඒක ටෙස්ට් කරලා බලන්න ගත්තා.ඩිවෙලොපින්ග් බැරි නිසයි මෙච්චර වාත වෙන්නේ. වර්ඩ්ප්‍රෙස් ඇල්ලුවේ ඊයෙමයි බන්.Youtube comment ගහන වැඩේ මොකද උනේ![]()
PM එකක් දාන්නම්. මේ වැඩේට ගෙවිය හැක. මේක ලෝන්ග්ටර්ම් වැඩක්.ඔයාට හෙල්ප් එකක් ඕනම් Anydesk id එකක් එවන්න මම උදව් කරන්නම්
domain eka pm ekak dapan balanna@Nidarshana_k නිද්දා මගේ සයිට් එක හදපන් ඇවිත්. @Nadun26 නද්දා ඔන්ලයින් නෑ බන්. මට මේක කල් දදා ඉන්න නෑ. සාධාරණ ගානක් කියපන්. උබලා දෙන්නටම වෙලාවක් නැත්නම් වෙන එකෙක් හරි මේක දකින මට PM එකක් දාන්න.
ඩොමේන් එක එව්වම උබට චූ යයිද දන්නෑ. පොඩ්ඩක් හිටින්domain eka pm ekak dapan balanna