මචං මට මෙන්න මේ Site එකේ තියෙන ජාතියෙ Wordpress theme එකක් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද? themeforest එකේ හොයන්න නෑ. 

https://apparatusstudio.com/


https://apparatusstudio.com/


එකේ දාලා තියෙන theme එකේ නම apparatus
මේක වෙන්න ඕනේ
https://themeforest.net/item/apparatus-a-multipurpose-onepage-portfolio-landing-theme/23065584
තව ටිකක් Elementor Page Builder වගේ Plugin එකකින් Edit කරලා හැදුවා වෙන්න පුළුවන් හරියට බැලුවේ නෑ ඒක නිසා කියන්න අමාරුයි හදිසියෙන්


Thanks machn. meka aran customize karana eka lesida ehema neththan free theme ekak aran customize karaganna berida me ganata. mata echara danne na wede. podi podi site karala thiyanawa. mata a theme eka wage ekak karaganna lesima widiya mkadda.view-source:https://apparatusstudio.com/
Theme Name: Apparatus
Author: Jonathan Nicol
Author URI: http://jonathannicol.com
Description: Custom Wordpress theme for Apparatus
Version: 1.0
Text Domain: apparatus
Domain Path: /languages/
පොර custom dev කරල තියෙන්නෙ මචන් theme එක.

Thanks machn. meka aran customize karana eka lesida ehema neththan free theme ekak aran customize karaganna berida me ganata. mata echara danne na wede. podi podi site karala thiyanawa. mata a theme eka wage ekak karaganna lesima widiya mkadda.![]()
youtube එකේ ඕන තරම් tuto තියෙනවනෙහ් 
මචන් elementor pro null plugin එකක් දාගෙන උබට කැමති විදියට custom හදාගනින් සයිට් එකyoutube එකේ ඕන තරම් tuto තියෙනවනෙහ්
![]()
නල් ප්ලගින් දාන්න එපා ජීවිතේට. ඕව අස්සෙ මැලිෂියස් කෝඩ්ස් තියනවා. සයිට් එකටත් කෙලවගන්න වැඩක්
සල්ලි නැති කමට ගන්නෙ මං.සල්ලි නැති කමට ගන්නෙ මං.
නල් ප්ලගින් දාන්න එපා ජීවිතේට. ඕව අස්සෙ මැලිෂියස් කෝඩ්ස් තියනවා. සයිට් එකටත් කෙලවගන්න වැඩක්
සල්ලි නැති කමට ගන්නෙ මං.