Wordpress theme

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මචං මට මෙන්න මේ Site එකේ තියෙන ජාතියෙ Wordpress theme එකක් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද? themeforest එකේ හොයන්න නෑ. :oo::oo:

    https://apparatusstudio.com/
    eZaF7M4
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එකේ දාලා තියෙන theme එකේ නම apparatus

    මේක වෙන්න ඕනේ

    https://themeforest.net/item/apparatus-a-multipurpose-onepage-portfolio-landing-theme/23065584

    තව ටිකක් Elementor Page Builder වගේ Plugin එකකින් Edit කරලා හැදුවා වෙන්න පුළුවන් හරියට බැලුවේ නෑ ඒක නිසා කියන්න අමාරුයි හදිසියෙන්
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    එකේ දාලා තියෙන theme එකේ නම apparatus

    මේක වෙන්න ඕනේ

    https://themeforest.net/item/apparatus-a-multipurpose-onepage-portfolio-landing-theme/23065584

    තව ටිකක් Elementor Page Builder වගේ Plugin එකකින් Edit කරලා හැදුවා වෙන්න පුළුවන් හරියට බැලුවේ නෑ ඒක නිසා කියන්න අමාරුයි හදිසියෙන්

    ah. thanks machn. hoyaganna degaluwa harigiye na. ela.:yes::yes:
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    view-source:https://apparatusstudio.com/

    Theme Name: Apparatus
    Author: Jonathan Nicol
    Author URI: http://jonathannicol.com
    Description: Custom Wordpress theme for Apparatus
    Version: 1.0
    Text Domain: apparatus
    Domain Path: /languages/

    පොර custom dev කරල තියෙන්නෙ මචන් theme එක.
    Thanks machn. meka aran customize karana eka lesida ehema neththan free theme ekak aran customize karaganna berida me ganata. mata echara danne na wede. podi podi site karala thiyanawa. mata a theme eka wage ekak karaganna lesima widiya mkadda.:confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Thanks machn. meka aran customize karana eka lesida ehema neththan free theme ekak aran customize karaganna berida me ganata. mata echara danne na wede. podi podi site karala thiyanawa. mata a theme eka wage ekak karaganna lesima widiya mkadda.:confused:

    මචන් elementor pro null plugin එකක් දාගෙන උබට කැමති විදියට custom හදාගනින් සයිට් එක :yes: youtube එකේ ඕන තරම් tuto තියෙනවනෙහ් :yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන් elementor pro null plugin එකක් දාගෙන උබට කැමති විදියට custom හදාගනින් සයිට් එක :yes: youtube එකේ ඕන තරම් tuto තියෙනවනෙහ් :yes:

    නල් ප්ලගින් දාන්න එපා ජීවිතේට. ඕව අස්සෙ මැලිෂියස් කෝඩ්ස් තියනවා. සයිට් එකටත් කෙලවගන්න වැඩක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    නල් ප්ලගින් දාන්න එපා ජීවිතේට. ඕව අස්සෙ මැලිෂියස් කෝඩ්ස් තියනවා. සයිට් එකටත් කෙලවගන්න වැඩක්

    :dull: සල්ලි නැති කමට ගන්නෙ මං.

    Malware අවොත් Scan කරලා අයින් කරගන්නම වෙනවා හොස්ට් වලින් නැත්තම් Suspend කරනවා හොස්ට් එක. අනිත් එක දචසක් Scan කරලා අයින් කරා කියලා වැඩක් නෑ හැමදාම එනවා හරියට අයින් නොකරගත්තොත්