Wordpress Theme

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Woodstock Wordpress Theme එක තියෙන කෙනෙක් ඉන්නව නම් දෙන්න පුලුවන් ද? Purchase කරපු එකක් ඕනි.

    01_woodstock_large_preview.jpg

    Woodstock Theme Details
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    ඕවා දාන්න එපා Malware එනවා. සමහර Host වලින් වයිරස් එනකොට අයින් කරගන්න කියනවා. ඕක එක දවසක් අයින් කරලා අයින් කරන්න පුළුවන් ඒවා නමේ කොචර අයින් කරත් එනවා. ඒ සයිට් එක හොස්ට් කරපු Cpanel එකේ තව සයිට් තියෙනවා නම් ඒවාට යනවා අන්තිමේ වයිරස් නිසා ෆේස් බුක් වගේ ඒවාගෙන් බ්ලොක් වෙනවා Domain එක කෙලවෙන්න තියෙන හැම පැත්තෙන් ම කෙල වෙලා තමයි නවතින්නේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Recommend කරන්න පුලුවන් හොඳ hosting service provider කෙනෙක් ඕනි. ලංකාවේ ඒවා එපා.

    Siteground
    Namecheap
    Bluehost
    A2 Hosting
    tmdhosting

    මොකක් ද හොඳ?
     
    Last edited:
    • Like
    Reactions: //**KidRock**\\

    //**KidRock**\\

    Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    Recommend කරන්න පුලුවන් හොඳ hosting service provider කෙනෙක් ඕනි. ලංකාවේ ඒවා එපා.

    Siteground
    Namecheap
    Bluehost
    A2 Hosting
    tmdhosting

    මොකක් ද හොඳ?

    mage eka thiyenne nam HostGator
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Recommend කරන්න පුලුවන් හොඳ hosting service provider කෙනෙක් ඕනි. ලංකාවේ ඒවා එපා.

    Siteground
    Namecheap
    Bluehost
    A2 Hosting
    tmdhosting

    මොකක් ද හොඳ?
    namecheap ganna unge service ekath hodai ganath shape.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Hosting gannawanam mata kianna, Namecheap/Gator wage newe.... (mage newe mama work karana company eke, founded in 2005, Florida based... I am a support tech / sysadmin there... less than 20mins first response)

    Api ekka lankawe hoda companies host karanawa...one nam sinhalen support karannam ;)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    p

    prices dapnko