work from home aya poddak ennako(loku udawwak)

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    antidepressant එකක් යුස් කරපං.

    Flouxetine Or Sertraline වගෙ සේෆ්. Serotonin ලෙවල් බැලන්ස් වෙද්දී නිකංම ඕක මග හැරිලා යනවා.

    සුසයිඩ් තෝට්ස් එහෙම තියෙනවද?

    "Flouxetine 20mg" man meka bonawa

    porn balan natuw inne komd bn, windi 10n 10ta baleno dannam, mara kase ek, eeta passe wada godagaheno, ubalata me wage seen wela nadda?

    "Flouxetine 20mg" man meka bonawa ..eka eka magul hithena ekai . wada karanakota mala panina seen ekai hinda .. Stress nisaa thamaa mata meka une .. wada thiyedi ewata oluwa daana baha ..ohe TV serise balanwa nathnam game gahanwa.

    "Flouxetine" walta muladi kamali seen ekak enwa .. digatama same time morning bonna ona .. dan aulka naha .. online 18 hours vithra dan daliy work karanawa.

    meka DOC kenk nathiwa ganna epaa .. aniwa psychiatric kenk chanel karala ganna
    ------ Post added on Mar 11, 2024 at 8:00 PM
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,496
    1,026
    113
    antidepressant එකක් යුස් කරපං.

    Flouxetine Or Sertraline වගෙ සේෆ්. Serotonin ලෙවල් බැලන්ස් වෙද්දී නිකංම ඕක මග හැරිලා යනවා.

    සුසයිඩ් තෝට්ස් එහෙම තියෙනවද?
    මෙව prescription නැතුව pharmacy එකෙන් ගන්න පුලුවන් ද ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,041
    7,115
    113
    Narcissistic Sociopath Manipulator
    "Flouxetine 20mg" man meka bonawa

    "Flouxetine 20mg" man meka bonawa ..eka eka magul hithena ekai . wada karanakota mala panina seen ekai hinda .. Stress nisaa thamaa mata meka une .. wada thiyedi ewata oluwa daana baha ..ohe TV serise balanwa nathnam game gahanwa.

    "Flouxetine" walta muladi kamali seen ekak enwa .. digatama same time morning bonna ona .. dan aulka naha .. online 18 hours vithra dan daliy work karanawa.

    meka DOC kenk nathiwa ganna epaa .. aniwa psychiatric kenk chanel karala ganna
    ------ Post added on Mar 11, 2024 at 8:00 PM

    @olutanji ඔන්න

    මෙව prescription නැතුව pharmacy එකෙන් ගන්න පුලුවන් ද ?

    කොලේක ලියාගෙන යන්න. දෙන තැන් තියෙනවා. Controlled Substance නෙවෙනෙ. නොදෙන තැනුත් තියෙනවා. සාමාන්යෙන් Rx එකක් ඕනෙ.

    Sertraline එහෙම එක සැරේ 100 mg වගෙ බොන්න බැහැ. වමනේ යනවා සයිඩ් ඉෆෙක්ට් එනවා. 25 mg වගේ පටන් ගන්නෙ.

    Setraline වලට වඩා Flouxetine 20 mg හොදයි. Escitalopram හොඳටම හොදයි. ඒ කියල හැමෝටම හරියන්නෙ නැහැ. එක එක්කෙනාට හරියන dose එක වෙනස්. ඩොක්ට කෙනෙක් චැනල් කරන්න. මහා ලොකු ගානක් යන්නෙ නැහැනේ.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    @olutanji ඔන්න

    කොලේක ලියාගෙන යන්න. දෙන තැන් තියෙනවා. Controlled Substance නෙවෙනෙ. නොදෙන තැනුත් තියෙනවා. සාමාන්යෙන් Rx එකක් ඕනෙ.

    Sertraline එහෙම එක සැරේ 100 mg වගෙ බොන්න බැහැ. වමනේ යනවා සයිඩ් ඉෆෙක්ට් එනවා. 25 mg වගේ පටන් ගන්නෙ.

    Setraline වලට වඩා Flouxetine 20 mg හොදයි. Escitalopram හොඳටම හොදයි. ඒ කියල හැමෝටම හරියන්නෙ නැහැ. එක එක්කෙනාට හරියන dose එක වෙනස්. ඩොක්ට කෙනෙක් චැනල් කරන්න. මහා ලොකු ගානක් යන්නෙ නැහැනේ.

    aniwa Doc kenk channel karala ganna .. mehema kuwe kiyala oya aran bonna epaa.. oyage condition eka api danne nahane ..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    dawasata ekak gahapan ithin eka aulak na, anika workout ehema karanawanam poddak mola kara wenawa wadi :D winadi 10n 10 balanna pissuda hutto epa wen nadda, mannam dawasata ekai or wadima 2i