WORK FROM HOME

liyan123

Member
Sep 8, 2018
21
4
0
Sri Lanka
මේකේ සල්ලි ගෙවන්න වෙන්නේ PayPal හරහා විතරයි නේද
PayPal account එක හදන්නේ
register වෙලා credit add කරන්න ඕන නේද
 

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ඔව් මචන්
    Creditcard එකක් ඕනෑමයි online transaction සඳහා
    PayPal එකේ රෙසිටෙර් වෙන්න ඕන

    ඊට පස්සේ paypal එකට card එක add කරලා payapl එකෙන් ගෙවන්න

    මේකේ සල්ලි ගෙවන්නත් සල්ලි එවන්නත් PayPal තමයි තියෙන්නේ

    ඕන දන්නේ නෙති දෙයක් තියේනම් අහපන් මචෝ

    අපි දෙනවා SUP ඕන කෙනෙකුන්ට