work visa වැදිලා temporary migrate වෙන්න වෙලා. උදව් !!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    දැන් Colombo හරි room එකකුත් 30000 න් එහානෙ බන්.
    නෝමල් බෝඩිම් කාමරේකුත් 25000 කට ලගයි.
    ගෙවල් ගන්න පුලුවන්ද ඔය ගානට?
     
    • Like
    Reactions: B.Chat and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාලබෙම බලන්න එපා .යන්න වාහනයක් තියනවනම්

    තලංගම -විනාඩි 5-10
    සල්මල් උයනවිනාඩි 5-10
    අබතලේ විනාඩි 10-15
    අංගොඩ විනාඩි 20
    වැලිවිට 20-25

    ඔය වටේම බලහන් පොතුඅරාව පාර, කහන්තොට පාර වගේ බලනවානම් වාහනයක් අනිවා ඕනෙමයි.බස් එකක්වත් යන්නේ නෑ ඔය පාරේ හුත්ත ,

    ඇතුලට වෙන්න වෙන්න 9-10 උනහම අමු jungle
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    වැලිවිට පාරෙ මුල හරියෙ එකක් සෙට් කරගනින් 😁👍

    වැලිවිට පාරෙ මුල් හරියෙ ගොඩක් ස්ලිට් එකේ කොල්ලන්ගෙ බෝඩිම් තියෙන්නෙ. ඒ හරියෙ එකක් හොයාගත්තොත් නං උබලට සංසාරෙ එපාවෙයි. අපි හිටිය කාලෙ වටේම උන්ට සාපයක් වෙලා හිටියෙ 😁 බීලා සිංදු කියලා පාටි දානවා සතියකට දෙකකට සැරයක් අනිවා. වටේ උන් එතකොට බෝඩිමේ අයිතිකාරයට කෝල් කරලා ගේම ඉල්ලනවා 🤣
     
    • Like
    Reactions: NRTG

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    අරංගල හන්දියෙන් හෝකන්දර පැත්තට වෙන්න මම කාලයක් හිටියා, ටව්න් එකෙන් ටිකක් ඈත නිසා ගණන් පොඩ්ඩක් අඩුයි,
    වටපිටාවත් අව්ලක් නෑ ශේප්.
    ඒ පාරේ මාලබේ-කොට්ටාව සහ මාලබේ-මහරගම බස් තියෙනවා නිතරම.
    ටිප් එකක් දෙන්නම්, ඔය පැත්තේ පාරම්පරිකව ඉන්න අය ඉන්නවා, පොඩ්ඩක් සර්ච් එකක් දෙන්න එහෙම අයගෙන් ගමේ වැදගත් සහ ගමේ අය ගරු කරන පිළිගන්නා අය ගැන, ඒ කෙනෙක්ගේ ගෙයක් හරි ඇනෙක්ස් එකක් හරි ගත්තොත් අර අයිති එක්කෙනාට ගමේ ලැබෙන සපෝර්ට් එක ඔයාලටත් ලැබෙනවා (ආ මේ අරගොල්ලන්ගේ ගෙදර ඉන්න අයනේ.. කියලා) උඩ අනිත් අය කියලා තිබ්බ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා ඕකෙන්.
    මම හිටියේ ඒ වගේ තැනක සහ ඒ ගෙදර අන්කල් පොලීසියේ වැඩ, ඉතින් අපිත් ඒ කාලේ පොලිසියේ වගේ හිටියේ :D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ගෙයක් අඩුවට තියෙනවා.. මාලබේ lake රෝඩ්.
    අපේ අඳුරන කෙනෙක් එල්ලිලා මලා..
    කුලියට එන එන උන් බය වෙලා යනවා..
    හිත හයිය නන් කියපන්..
    mata awulak na ban. mama owa wiswasa karanne na
    but wife dakka gaman ba kiwwa
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ගෙයක් අඩුවට තියෙනවා.. මාලබේ lake රෝඩ්.
    අපේ අඳුරන කෙනෙක් එල්ලිලා මලා..
    කුලියට එන එන උන් බය වෙලා යනවා..
    හිත හයිය නන් කියපන්..
    sira da
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Meanwhile ලංකාවේ පෞඩත්වය ගැන සහ ලංකාව අත හැරලා යන මෝඩයන්ට 2048 අහිමි වෙන සැප සම්පත් ගැන දේශනාවක් දෙන්න ආපු මෝඩ ටොබයියෝ 👉 :(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    Meanwhile ලංකාවේ පෞඩත්වය ගැන සහ ලංකාව අත හැරලා යන මෝඩයන්ට 2048 අහිමි වෙන සැප සම්පත් ගැන දේශනාවක් දෙන්න ආපු මෝඩ ටොබයියෝ 👉 :(
    + රට යන්නේ සල්ලි නැති හිඟන්නෝ කියලා කියන්න ආපු එළකිරි මිලියනර්ස්ල
    + ලංකාව ඇරුනම ලෝකෙම දැන් වැටිලා තියෙන්නේ හෙට අනිද්දා පුටින් සර් මිසයිල ගහන්න ඉන්නේ කියන්න ආපු භූදේශපාලන විශේෂඥයෝ
     
    • Haha
    • Like
    Reactions: NRTG and kolavari