Worker gets spun around a cable coil

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Worker gets spun around a cable coil :sorry:

    මේ ඇක්සිඩන්ඩ් එක දැක්කද? හෆ්ෆා එපා වෙනවා.. සංවේදී අය බලන්න එපා :no:

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    happa
    mokadda danne ne une eta passe

    පේනවනේ වෙච්ච දේ? අන්තිමට උන දේ හිතා ගන්න පුළුවන්නේ
    :no:

    :rofl::rofl::rofl:
    aru on the spot :rofl::rofl::rofl:

    මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති වෙන එක උඹලට හරි චූන් නේද? :angry:


    ඕවල emergency button එකක් නැද්ද බං press කරපු ගමන් නවතින.

    එකෙක් ඔබනවා මොකක්දෝ බටන් එකක්. ඒ බට්න් එක ඔබපු ගමන් ස්පීඩ් එක වැඩි වෙනවා නේද?


    :sorry:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බණ නම් නිබොරුය මුනිවරයිනේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පන නම් තණ අග පිනිබිඳු වැන්නේ
    පින නම් නොපමාවම කරගන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕවල emergency button එකක් නැද්ද බං press කරපු ගමන් නවතින.

    ඒක තමයි මමත් අහන්ඩ ගියේ.
    යකෝ මැෂින් එක ලග ස්විච් එකක් දාන්ඩ බැරිද හදිස්සියට.
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    බණ නම් නිබොරුය මුනිවරයිනේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පන නම් තණ අග පිනිබිඳු වැන්නේ
    පින නම් නොපමාවම කරගන්නේ

    :yes: