Working Stress

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ස්ට්‍රෙස් ගොඩක් වැඩි වුනාම මම භාවනා කරනවා. ගොඩක් කරන්නේ බුද්ධානුස්සතී භාවනාව. මේ Guided Meditation එකත් ගොඩක් හොදයි. ඔයාලත් කරලා බලන්න. පල්ලෙහා ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?p=24551909
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    මමත් උඹ වගේම එකෙක්. මම නම් බලන්නේ මේක බන්. NASA එකෙන් Live දෙන ISS video feed එක.



    මේකේ හිත සන්සුන් වෙන music එකකුත් දාල තියෙන්නේ. මේකෙන් පෙන අපේම ලෝකේ දිහා සජීවීව බලාගෙන ඉද්දි අමුතුම හැගීමක් දැනෙන්නේ බන්. Stress වෙලාවට කියාපු බෙහෙත. :yes:

    :P