TVඑක UPS එකෙන් වැඩ කරද්දී හම් එකක් එනවා. එක නවත්තන්න බැරිද .......................එක තියෙද්දී TV එක ON කරලා තිබ්බට අවුලක් නැද්ද ....
මාත් UPS එකෙන් දීලා තියෙන්නේ LED TV එකට. CCTV වලටත් මේ TV එකම පාවිච්චි කරන නිසා, අවශ්‍ය වෙලාවට Input select කරලා TV එක විදියට හෝ CCTV Screen එක විදියට පාවිච්චි කරනවා. එහෙම කිසිම සද්දයක් නම් එන්නේ නෑ.TVඑක UPS එකෙන් වැඩ කරද්දී හම් එකක් එනවා. එක නවත්තන්න බැරිද .......................එක තියෙද්දී TV එක ON කරලා තිබ්බට අවුලක් නැද්ද ....
oka danna epa. ups eka pure sine wave newe nisa tv ekata kelawei.TVඑක UPS එකෙන් වැඩ කරද්දී හම් එකක් එනවා. එක නවත්තන්න බැරිද .......................එක තියෙද්දී TV එක ON කරලා තිබ්බට අවුලක් නැද්ද ....
Samahara ayata hum ekak enawalu inverter walin current dunnama monitors walata ehemaMu kiyanne ups eke inverter eke sadde da danne ne![]()
යූපීඑස් එකෙන් ඩිරෙක්ට් දුන්නද?
නැත්තං,
ගෙදර මේන් ලයින් එකට කනෙක්ට් කරල දුන්නද?
ඩිරෙක්ට් දුන්නනං, අර්ත් එක නැති නිසා වෙන්න පුලුවන්.
මේන් ලයින් එක හරහා දුන්නනං, සොහොන් ලකුණු වෙන්න පුලුවන්.
එහෙනම් TV එකේ අවුලක් වෙන්ඩ ඇතිgedara line ekata dunnath tv ekata direct unnath sadde enawa, LED ekak,.
Hariyatama danne na power unit eke filter wenne nathi awulak wenda athiMokeda sadde?