Inverter ekenda sadde. Video ekak daahanHariyatama danne na power unit eke filter wenne nathi awulak wenda athi
Inverter ekenda sadde. Video ekak daahanHariyatama danne na power unit eke filter wenne nathi awulak wenda athi
or අර කලින් කවුරු හරි කියලා තියන විදියට earth එක හරියට තියේද කියලා චෙක් කරා නම් හරි නේදUmbe inverter eka noisy wage
ela machan. karala balala kiyannam...or අර කලින් කවුරු හරි කියලා තියන විදියට earth එක හරියට තියේද කියලා චෙක් කරා නම් හරි නේද
තව වයර් අමුනලා නං UPS එකයි TV එකයි සෙට් කරලා තියෙන්නෙ, L/N වයර් දෙක මාරු කරලා බලන්න, ටිකක් ලොජිකල් නැති වැඩක් වගේ උනාට හරියන්න පුලුවන්. මගේ UPS එකට ලැප ගැහුවම ලැපෙන් ලාවට කරන්ට් එක වදින කේස් එකක් තිබ්බා earth එක හරියට තිබිලත්, නිකමට UPS එකේ අවුට් එකේ L/N දෙක මාරු කරලා බැලුව දැන් වදින්නෙ නැහැ.
Fan use කරන්න එපා බන්. සවුත්තු වෙයි.fan ekata connect kalama nm loku hum ekak enawa.