Workshop Manuals

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    පල්ලෙහා දාලා තියෙන workshop manual වල soft copy මං ගාව තියෙනවා. අවශ්‍ය අයට නිකන් දෙනවා. ඔක්කොම upload කරන්න තරම් internet නැහැ මන් ගාව. ඒක හින්දා ඕනෙම ටික කියන්න ඒවා google drive එකට දාලා link එක මෙතන දාන්නම්.

    ඔතනින් ගොඩක් ඒවා මම සල්ලි දීලා ගත්ත ඒවා. අනික්වා download කරගත්ත ඒවා.

    ඉස්සර manuals හොයාගන්න සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඒ කාලේ අපේ ගෙදර internet තිබ්බේ නෑ. ඉතින් කොහෙහරි net තියෙන තැනක් හොයන් ගිහින් web card එකෙන් pay කරලා site වලින් ගන්නකොට පිටරට ඉන්න කෙනෙක් එක්ක කතා කරලා එයාගේ address එක දීලා එහෙට ship කරගන්නවා. මොකද ගොඩක් එවල මෙහෙට shipping නැති නිසා. ඊට පස්සේ ආයේ එහෙන් මෙහෙට ගෙන්නගන්නවා. එහෙම තමයි සමහර ඒවා ඉස්සර ගත්තේ.

    ඕකක් බලනකොට තමයි මට තේරෙන්නේ මන් දන්නේ 1% යි, 99%ක් තියෙන්නේ නොදන්න දේ කියල.
     

    Attachments

    • Non Toyota.txt
      7.5 KB · Views: 104
    • Toyota1.png
      Toyota1.png
      33.5 KB · Views: 134
    • Toyota2.png
      Toyota2.png
      36.4 KB · Views: 131
    • Toyota3.png
      Toyota3.png
      29.8 KB · Views: 118
    • Toyota4.png
      Toyota4.png
      30.2 KB · Views: 112
    • Toyota5.png
      Toyota5.png
      28.7 KB · Views: 107
    • Toyota6.png
      Toyota6.png
      9.3 KB · Views: 132

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලාන්සරේ ඒව ඔක්කොම මෙතන තියෙනව

    http://mmc-manuals.ru/manuals/lancer_x/online/Service_Manual/2015/index_M1.htm

    මිට්සුබිශි ඕනැ එකක්

    http://mmc-manuals.ru/Main_Page

    Glory to Russia! :geek:
    thanks Hyaenidae

    @Solo Rider
    ------ Post added on Aug 9, 2022 at 9:39 PM



    @Solo Rider
    ------ Post added on Aug 9, 2022 at 9:39 PM
    දැම්මා
    ------ Post added on Aug 9, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: Solo Rider

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Peugeot අලුත් ඒවගෙ ඕවා ගන්න තැනක් නැද්ද
    ගොඩක් ඒවා සල්ලි ගෙවල මිලදී ගන්න පුලුවන් සොෆ්ට්කොපි/හාර්ඩ්කොපි. ඉස්සෙලම නිකන් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවද පුලුවන්ද බලන්න. car/mechanic group/site/forum වල එහෙම තියෙනවා. මොකක්ද model එක
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ගොඩක් ඒවා සල්ලි ගෙවල මිලදී ගන්න පුලුවන් සොෆ්ට්කොපි/හාර්ඩ්කොපි. ඉස්සෙලම නිකන් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවද පුලුවන්ද බලන්න. car/mechanic group/site/forum වල එහෙම තියෙනවා. මොකක්ද model එක
    සල්ලි ගෙවලා තියනවා. නිකන් තියෙනවා ද කියලා බැලුවේ. මන් ඕක හදන්න යන් නැ lol, නිකං ආසාවට බලන්න..
    Peugeot 5008 2019
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සල්ලි ගෙවලා තියනවා. නිකන් තියෙනවා ද කියලා බැලුවේ. මන් ඕක හදන්න යන් නැ lol, නිකං ආසාවට බලන්න..
    Peugeot 5008 2019
    මන් ගාව නම් නෑ. හම්බුනොත් දෙන්නම්.
     
    • Like
    Reactions: batwise