Workstation PC

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    Workstation PC එකක් ගන්න තැනක් කියපල්ලකො කොල්ලනේ..

    දැනට බලල තියෙන්නේ මේ දෙක

    https://s.daraz.lk/s.rkz
    https://s.daraz.lk/s.rPb

    එහෙම නැත්තං මේ දෙකෙන් කෝකද හොද???


    Self Study වැඩ වලට ගන්න
     
    Last edited:

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    methana poddk balapan. decent build tikak thiyenawa.

    :yes:
    Man balannam kollo.
    Thank you machan
    what are you trying to do or study?
    Networking (eve-ng), vmware thamai danata ona karanne machan.
    aren't these a bit too old? what sort of work are you trying to do with this?
    Self study walata machan. Networking (eve-ng), vmware thamai danata ona karanne machan.
    Mini pc nedda ban oita wada performance tiyena,oita aduwen?
    Balagena yana gaman machan mage wadeta set wena ekak.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,375
    6,038
    113
    Workstation PC එකක් ගන්න තැනක් කියපල්ලකො කොල්ලනේ..

    දැනට බලල තියෙන්නේ මේ දෙක

    https://s.daraz.lk/s.rkz
    https://s.daraz.lk/s.rPb

    එහෙම නැත්තං මේ දෙකෙන් කෝකද හොද???


    Self Study වැඩ වලට ගන්න
    seems this is outdated workstation better to buy something like Z440 Work Station if you need workstation

     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,620
    113
    Workstation එකක්ම ගනින් පුළුවන් නම්. පට්ට durable. ඒ වගෙම flexible. කරදරයක් නැතුව වැඩක් කරගන්න පුළුවන්. අපි හිතන්නේ නැති තැන්වල bottleneck සෙට් වෙන්නේ consumer එව්වා ගේ.