World’s Largest Photo 365-Gigapixel

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මේ තියෙන්නේ ඒ Image එක.



    U9eLQWah.jpg





    මේ Photo එක ගහන්න Canon 70D Camera එකක් වගේම Canon EF 400mm f/2.8II IS කියන Lens එකත් ඒ වගේම Canon Extender EF 2X III සහ Redged Tripod එකක් වගේම තවත් Gadgets ගොඩක් Use කරලා තියනවා. Storage වලට SanDisk 128Gb SD cards තමයි අරන් තියන්නේ.​




    xW6lWXzh.jpg


    Y0clbRsh.jpg





    මේ Image එකෙන් ඔයාලට මේ ගැන හොද අදහසක් ගන්න පුළුවන් වෙයි.



    uTAnJaCh.jpg




    මෙන්න Video 2ක කුත්.