ලෝකයේ වටිනාම තීන්ත වර්ගය කුමක්ද යයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවොත් ඔබ දෙන උත්තරය කුමක්ද
ලෝකයේ වටිනාම තීන්ත වර්ගය "ටයිරයින් පර්පල්" (Tyrain Purple) නම් වේ.
එම තීන්ත වර්ගය සාදනු ලබන්නේ මධ්යධර්ණී මුහුදේ, ඉන්දියන් සාගරයේ සහ චීන මුහුදේ හුදෙකලා ස්තාන වල ජීවත් වන එක්තරා ගොලුබෙලි විසේසයක ගේ අබ්යන්තර ග්රන්තියක් මිරිකා ගනු ලබන ස්රාවයකිනි.
මෙම තීන්ත ග්රැම් 1ක් සාදා ගැනීම සඳහා එම ගොලුබෙල්ලෝ 12,000 ක ගේ පමණ ග්රන්තිය අවැසි වේ.

මේ රෑපයෙන් දැක්වෙන්නේ එම ගොලුබෙල්ලන් ගේ කටු
මෙම තීන්ත ග්රෑම් 1 ක මිල ඇමෙරිකානු ඩොල්ර් 3,750 කුත් 5,000 කුත් අතර වේ. එය රැපියල් වලින් 430,000 ක් සහ 575,000 ක් පමණ වේ.
මෙම තීන්ත යොදා ඇදුම් අලන්කාර කර ගත්තවුන් අතර මහා ඇලෙක්සැන්ඩර් රජු, රෝම අධිරාජ්යවාදීන් වේ.
උපුටා ගැනීම : http://en.wikipedia.org/wiki/Tyrian_purple, http://most-expensive.net/paint

හොඳ නම් රෙප්+ දෙන්න.

ela ela