World Cup Cricket Joke

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
(2011.04.03) Sangakkara finally went to home ..................

Sangakkara : මට තේ එකක් හදලා දෙනවද හරිම තිබහයි :eek: :eek:
Wife : ඔහොම ඉන්න මං හදලා දෙන්නමි :yes: :yes:
Sangakkara : තෑන්ක්ස් :D

ටික වෙලාවකින් පසු .............................. :nerd: :nerd: :nerd:

Wife: ගන්න :cool:

Sangakkara : මොකො මෙ පීරිසියකට  තේ දෙන්නෙ කප් එක කෝ :confused: :confused:

Wife : ඇයි දෝනියි එයාගෙ ටීමි එකයි ඒක අරගත්තෙ :shocked: :shocked: :lol: :lol:

මෙය හුදෙක් මඩ ගැසීමක් නොවෙ :yes: :yes:
අපේ ටීමි එක අපිට හැමදාත් වටිනවා :yes: :yes: :cool: :cool: :) :)

If thiz repost Sorry :yes: :yes:
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    12.gif
    12.gif