කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද? ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ?
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,818 113 Nov 16, 2023 #1 කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද? ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ? Reactions: Solo Rider
CorD SaC Well-known member Feb 4, 2015 15,724 28,085 113 Nov 16, 2023 #2 1. කොහොමවත් නෑ 2. සමරන්නේ නෑ Reactions: War Fighter and Solo Rider
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,716 30,703 113 Nov 16, 2023 #3 ඔසියො දින්නත් අපේ ලොන්තයන්ට බනිනවා ඩස්පයො දින්නත් අපේ ලොන්තයින්ට බනිනවා Reactions: War Fighter
HallowMan Well-known member Jan 10, 2010 5,788 1,005 113 Nov 16, 2023 #4 India gannawa sure. Okun okata plan kare dan 5-6 years indan. Aye paarak pitch eka maaru karala hari dinanawa.
India gannawa sure. Okun okata plan kare dan 5-6 years indan. Aye paarak pitch eka maaru karala hari dinanawa.
kasun090354t Well-known member Aug 21, 2011 24,054 36,054 113 කෑගල්ල Nov 16, 2023 #5 ලොල් සාමියා විකට් අටක් වත් දානවා. ඉන්දියාව එදා ගැහුවෙත් නිකං practice match එකක් වගේ. සාමි overs 4දාලා නවත්තන්නේ නැතිව තව දෙකක් විතර දෙම්මේවා නම් අරුන් 150කට විතර out. බලන්න ආපු උන්ට එපා වෙන හින්දා එහෙම කරන්න නැතිව ඇති. උන්ගේ cricket උන්ටම එපා වෙයි ළගදීම. Reactions: lilman and War Fighter
ලොල් සාමියා විකට් අටක් වත් දානවා. ඉන්දියාව එදා ගැහුවෙත් නිකං practice match එකක් වගේ. සාමි overs 4දාලා නවත්තන්නේ නැතිව තව දෙකක් විතර දෙම්මේවා නම් අරුන් 150කට විතර out. බලන්න ආපු උන්ට එපා වෙන හින්දා එහෙම කරන්න නැතිව ඇති. උන්ගේ cricket උන්ටම එපා වෙයි ළගදීම.
Fade Well-known member May 25, 2022 1,170 2,334 113 Nov 16, 2023 #6 ඉන්දියාව දිනනවා. බලන්න දෙයක් නෑ ඕක
ramkhan Well-known member Jun 20, 2008 1,964 1,105 113 Nov 17, 2023 #7 Honda.putha said: කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද? ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ? Click to expand... Reactions: Honda.putha
Honda.putha said: කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද? ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ? Click to expand...