World Cup Final 2023

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද?

    ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,881
    31,168
    113
    ඔසියො දින්නත් අපේ ලොන්තයන්ට බනිනවා ඩස්පයො දින්නත් අපේ ලොන්තයින්ට බනිනවා
     
    • Like
    Reactions: War Fighter

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,825
    1,043
    113
    India gannawa sure. Okun okata plan kare dan 5-6 years indan. Aye paarak pitch eka maaru karala hari dinanawa.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,498
    36,754
    113
    කෑගල්ල
    ලොල් සාමියා විකට් අටක් වත් දානවා. ඉන්දියාව එදා ගැහුවෙත් නිකං practice match එකක් වගේ. :lol: :lol: සාමි overs 4දාලා නවත්තන්නේ නැතිව තව දෙකක් විතර දෙම්මේවා නම් අරුන් 150කට විතර out. බලන්න ආපු උන්ට එපා වෙන හින්දා එහෙම කරන්න නැතිව ඇති. උන්ගේ cricket උන්ටම එපා වෙයි ළගදීම.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඉන්දියාව දිනනවා. බලන්න දෙයක් නෑ ඕක
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,985
    1,117
    113
    කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද?

    ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ?
    Aus.jpg
     
    • Haha
    Reactions: Honda.putha