World Cup Score SMS Alert

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    CricfeederSMSUpdater.png



    මම මේක ගැන පොඩි විස්තරයක් කලිනුත් ලිව්වා. නමුත් තවම මේක දිගටම කරගෙන යන්ඩ
    Subscribers ලා අඩු නිසයි ආයේ පාරක් මේ ගැන හිතුනේ...



    මේකෙන් වෙන්නේ දැනට පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරග වල ලකූණු (Score) මේ ෆේස්බුක් ගෘප් එකට අප්ඩේට් වෙනවා. ඒ හරහා
    ඒ අප්ඩේට් ඔයාලගේ මොබයිල් ෆෝන් එකට ගන්ඩ පුලුවන්.


    අප්ඩේට්
    වෙන්නේ මෙහෙමයි.


    # මැච් එකක් පටන් ගන්ඩ කලින් තරග වදින රටවල් වල නම් සහ ආරම්භ කරන වේලාව.
    # සැම ඉනිමකම පලවෙනි පන්දුව.
    # සෑම කඩුල්ලක් දැවී යාමකදීම.
    # සෑම පන්දු වාර 5කට වරක්ම. ( කලින් පන්දු වාරයෙන් වාරයට අප්ඩේට් කරත් Subscribers ලා අඩු නිසා 5කට වරක් අප්ඩේට් කරන්ඩ තීරණය වුනා )


    කොහොම නමුත්,

    # Quarter Final
    # Semi Final
    # Final

    මේ තරග වලදි පන්දු වාරයෙන් වාරයට ස්කෝර් අප්ඩේට් කරන්ඩ බලාපොරොත්තු වෙනවා.


    ඔයාලගේ ෆෝන් එකට තරග වල ලකූණු SMS එකක් විදිහට ගන්ඩ කරන්ඩ තියෙන්නේ මේ තියෙන ෆේස්බුක් ගෘප් එකට ගිහින් Subscribe via SMS ඈක්ටිව් කර ගන්ඩ.


    Code:
    [SIZE=3][B]Active Subscribe via SMS :[/B]  http://www.facebook.com/cricf[/SIZE]
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Wade nam Ela.Eth anthimata tibuna match 2 n ekakawat Awe na ban.........

    IND vs WI
    ZIM vs KEN


    Anik ewa nam elakiri wage awaa