World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    3,274
    768
    113
    Kottawa
    එලකිරියේ World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    1607162597173.png
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,769
    382
    83
    CODM එකත් පට්ට බන්... ඒත් මන් නම් ආස WOT වලට තමා...

    උඹේ Clan එකක් තියෙනවද???




    තැන්කූ මචෝ....(y)

    මන් ඉන්නේ sl dragons කියල එකක
    මචං
    ඊයේ YanriqueYT සෙට්වුනා මැච් එකකදී.
    හැබැයි උව හම්බ වෙන්න කලින් ලංකාවේ ඩයල් එකක් උට තිබ්බ.
    ඒ ලංකාවේ ඩයල් එකට මන් තිබ්බ.
    පට්ට ඉතින්

    ඒත් ටිකක් අඩික්ට් වෙනවා වගේ සීන් එකක් තේරුණා හින්දා මම දැන් වැඩිය ගහන්නේ නැ.
    සිකුරාදා වීකෙන්ඩ් විතරයි ඉන්නේ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,274
    768
    113
    Kottawa
    මන් ඉන්නේ sl dragons කියල එකක
    මචං
    ඊයේ YanriqueYT සෙට්වුනා මැච් එකකදී.
    හැබැයි උව හම්බ වෙන්න කලින් ලංකාවේ ඩයල් එකක් උට තිබ්බ.
    ඒ ලංකාවේ ඩයල් එකට මන් තිබ්බ.
    පට්ට ඉතින්

    ඒත් ටිකක් අඩික්ට් වෙනවා වගේ සීන් එකක් තේරුණා හින්දා මම දැන් වැඩිය ගහන්නේ නැ.
    සිකුරාදා වීකෙන්ඩ් විතරයි ඉන්නේ.

    ඇඩික්ට් වෙලා තමා බන් ඉන්නේ..... යකෝ ගෙදර ආපු ගමන් මැසිම ඔන් කරන පරක්කුව විතරයි... CODM එකේ පට්ට ආතල් තියෙනවලු නේ ලන්කාවෙ උන් ගහනකොට???


    man nam thaama idala hitala World of Tanks blitz nam gahanawa.. :love2:

    World of Tanks blitz එකත් මරු... මොකද්ද සර්වර් එක???
     
    • Like
    Reactions: Suitcase

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,769
    382
    83
    ඇඩික්ට් වෙලා තමා බන් ඉන්නේ..... යකෝ ගෙදර ආපු ගමන් මැසිම ඔන් කරන පරක්කුව විතරයි... CODM එකේ පට්ට ආතල් තියෙනවලු නේ ලන්කාවෙ උන් ගහනකොට???




    World of Tanks blitz එකත් මරු... මොකද්ද සර්වර් එක???

    ඔව් බන් වෙන රටවල එවුන් එක්ක බලද්දී ලංකාවේ එවුන් එක්ක ටිකක් අමාරුයි.

    අපිට සෙට් වෙන්නෙම ඉන්දියා බංග්ලාදේශ් පකිස්තාන් එවුන්
    එහෙන් මෙහෙන් අරාබි එවුනුත් සෙට් වෙනවා
    උනුත් ටිකක් ගහනවා
     
    • Like
    Reactions: chirantha19890821

    inspiron

    Well-known member
  • May 27, 2014
    19,512
    5,555
    113
    Nowhere
    ඔව් බන් වෙන රටවල එවුන් එක්ක බලද්දී ලංකාවේ එවුන් එක්ක ටිකක් අමාරුයි.

    අපිට සෙට් වෙන්නෙම ඉන්දියා බංග්ලාදේශ් පකිස්තාන් එවුන්
    එහෙන් මෙහෙන් අරාබි එවුනුත් සෙට් වෙනවා
    උනුත් ටිකක් ගහනවා

    codm math gahanawa emulator. lankawe, india, arab inta gahanna lesi bn. cheennu nam amarui. br witarai gahanne. dan br points 33000+.
     
    • Like
    Reactions: chirantha19890821

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,769
    382
    83
    codm math gahanawa emulator. lankawe, india, arab inta gahanna lesi bn. cheennu nam amarui. br witarai gahanne. dan br points 33000+.

    ෂාහ් සුපිරිනේ එකියන්නේ උඹ පලවෙනි 100 ඇති.
    මම තාම 10000 වත් නෑ බන්
    වැඩිය ගහන්න වෙලාවක් නැ බන් ජොබ් එක එක්ක
     
    • Like
    Reactions: chirantha19890821

    inspiron

    Well-known member
  • May 27, 2014
    19,512
    5,555
    113
    Nowhere
    ෂාහ් සුපිරිනේ එකියන්නේ උඹ පලවෙනි 100 ඇති.
    මම තාම 10000 වත් නෑ බන්
    වැඩිය ගහන්න වෙලාවක් නැ බන් ජොබ් එක එක්ක
    server leader board nan na. friends leader board eke nan mul 5 athule innawa. 1 eka 50k. lankawe ekek
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,274
    768
    113
    Kottawa
    Premium thadi tank ekak gatta okkotama nelanna, dan set wennema thadi tanksmai :lol:
    මොකද්ද ටෑන්ක් එක?? මං ගාවත් T95 එකක් තියෙනවා...

    ඉස්සර ගැහුව MAUS එක අන්ලොක් කරා

    MAUS එක පට්ට බං.. ටර්බෝ චාජර් එකක් දාගනිං...