එලකිරියේ World of Tanks ගහන අය කව්ද ඉන්නේ??
CODM ගහන්වන් වරෙන්
මගේ username එක --\-_-/--
Bump
Mn gahanawa NA server
CODM එකත් පට්ට බන්... ඒත් මන් නම් ආස WOT වලට තමා...
උඹේ Clan එකක් තියෙනවද???
තැන්කූ මචෝ....![]()
man nam thaama idala hitala World of Tanks blitz nam gahanawa..
මන් ඉන්නේ sl dragons කියල එකක
මචං
ඊයේ YanriqueYT සෙට්වුනා මැච් එකකදී.
හැබැයි උව හම්බ වෙන්න කලින් ලංකාවේ ඩයල් එකක් උට තිබ්බ.
ඒ ලංකාවේ ඩයල් එකට මන් තිබ්බ.
පට්ට ඉතින්
ඒත් ටිකක් අඩික්ට් වෙනවා වගේ සීන් එකක් තේරුණා හින්දා මම දැන් වැඩිය ගහන්නේ නැ.
සිකුරාදා වීකෙන්ඩ් විතරයි ඉන්නේ.
man nam thaama idala hitala World of Tanks blitz nam gahanawa..![]()
ඇඩික්ට් වෙලා තමා බන් ඉන්නේ..... යකෝ ගෙදර ආපු ගමන් මැසිම ඔන් කරන පරක්කුව විතරයි... CODM එකේ පට්ට ආතල් තියෙනවලු නේ ලන්කාවෙ උන් ගහනකොට???
World of Tanks blitz එකත් මරු... මොකද්ද සර්වර් එක???
ඔව් බන් වෙන රටවල එවුන් එක්ක බලද්දී ලංකාවේ එවුන් එක්ක ටිකක් අමාරුයි.
අපිට සෙට් වෙන්නෙම ඉන්දියා බංග්ලාදේශ් පකිස්තාන් එවුන්
එහෙන් මෙහෙන් අරාබි එවුනුත් සෙට් වෙනවා
උනුත් ටිකක් ගහනවා
codm math gahanawa emulator. lankawe, india, arab inta gahanna lesi bn. cheennu nam amarui. br witarai gahanne. dan br points 33000+.
server leader board nan na. friends leader board eke nan mul 5 athule innawa. 1 eka 50k. lankawe ekekෂාහ් සුපිරිනේ එකියන්නේ උඹ පලවෙනි 100 ඇති.
මම තාම 10000 වත් නෑ බන්
වැඩිය ගහන්න වෙලාවක් නැ බන් ජොබ් එක එක්ක
මොකද්ද ටෑන්ක් එක?? මං ගාවත් T95 එකක් තියෙනවා...Premium thadi tank ekak gatta okkotama nelanna, dan set wennema thadi tanksmai![]()
ඉස්සර ගැහුව MAUS එක අන්ලොක් කරා
අපරාදේ... You should have try for IS7-ii..Issara gahuwa nit anymore,went upto IS7 in the russian line