World Top Universities who got QS Stars

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ah uba ehmada enne? uba man kiyapu ekakatawath uththara nodi methana a/l magulak ahanwa.:dull: ehenan apith ehemai :oo:

    ubath ara DR.CZ da mokada eka wagemai.. ah dennama government campus ne :lol::lol: ekai scene eka. :rolleyes::rofl: ane yako wadagath nathi deyak pass da fail da kiyala balala mak karannada bn? :rofl::rofl::rofl: :lol :echcharai kiyanna thiyenne..ah thawa deyak uba dawasak warenko Australia oya degree ekath aran..ubata thiyena thanai apita thiyena thanai balanna..:baffled::baffled::rofl::rofl:

    උබගෙ කතාවෙන්ම මේනව උබ උපන්ගෙයිම මෝඩයෙක් කියල උබල වගේ උන්ට ඔය ප්‍රයිවට් ඒවගෙ සරණ තමයි. උබත් දුප්පත් පවුලක ඉපදුනානම්. අමු මැට්ටෙක් නිසා හොඳ රිසල්ට් එකක් දාල රජෙයේ යුනි යනවත් බොරු, ප්‍රයිවට් යනවත් බොරු. සදා අනාතයි. :rofl:

    උබ හිතන්නේ මොනෑෂ් එකෙන් අර ජාවා කඩේ වගේ සල්ලි දුන්නම උපාදිය දෙයි කියලද? උබ වගේ අමු මැට්ටෙක්ට ලංකාවේ ඒලෙවල් වලින් S3 ගන්න බැරුව මොන මොනෑෂ්ද? දැන්වත් නැගිටපන් ඔය හීනෙන්. :lol::lol::lol: උබල වගේ අනාතයොත් මොනෑෂ් යනව නම් කියන තියෙන්නේ අයියෝ මොනෑෂ් කියල තමයි. :baffled::rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    ai uba dan nadda dan godak un a/l karannewath na kiyala..uba thama heenen nagitinna one.. :rofl: o/l karapu unma foundation eken monash enawa.awith degree eke first class dana un innawa..:lol::lol: ethakota u amu mattoda a/l kale na kiyala..ethakota a/l karapu ekek pass da fail da kiyala wadak nane gono... :rofl::rofl::rofl::lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ai uba dan nadda dan godak un a/l karannewath na kiyala..uba thama heenen nagitinna one.. :rofl: o/l karapu unma foundation eken monash enawa.awith degree eke first class dana un innawa..:lol::lol: ethakota u amu mattoda a/l kale na kiyala..ethakota a/l karapu ekek pass da fail da kiyala wadak nane gono... :rofl::rofl::rofl::lol:

    අන්න ඒකනේ වස්සෝ උබට ගොනාට වගේ තේරුනේ නෑ කියන්නේ :rofl: මම කිව්වේ උබ ගැන මැට්ටො නැතුව o/l ගොඩදාල ෆවුන්ඩේෂන් එකකරල පිටරට ඩිග්රි කරන උන් ගැන නෙමේ. :no: එහෙම කරන දක්ෂ උන් ඉන්නවා. උන් ලංකාවේ ඒලෙවල් කරත් A3 ක් දාන්න පුලුවන් උන් වෙන්න පුලුවන්.

    මම කතා කරන්නේ A/L S3 ක් දාගන්න බැරුව සදා අනාත වෙච්ච උබල වගේ පොන්ටියො ගැන. උබල වගේ උන්ට මොනෑෂ් ගිහින් ටොයිලට් ක්ලීන් කරන්න පුලුවන් ඊට වඩා දෙයක් පුලුවන්ද උබේ මැටි මොලේට.

    යකෝ සල්ලි තිබුනට වැඩක් නෑ මොලේ වෙනුවට තියෙන්නේ අලයක් නම්. :rolleyes::rofl:
     
    ane ubane yako methana gona..ai bn a/l nokara o/l walin nan hama ekama yanne a/l karapu ekaaa eka pass unath fail unath foundation eka kalata passe utath wade goda danna one nam puluwan kiyala theren nathi gonek ne uba.. :lol::lol::lol: anika uba dannawada kiyahan man pass da nadda kiyalawath :rofl::rofl::rofl::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    ආ අර ජැක් ස්පැරෝ වගේ අයද. ඒගොල්ලො ගැන මොනාද කියන්නෙ

    උඹ වගේ දෙපාරක්ම A/L කරල ෆේල් වෙච්ච එවුන් ගැන කියපන්
    :lol:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අන්න ඒකනේ වස්සෝ උබට ගොනාට වගේ තේරුනේ නෑ කියන්නේ :rofl: මම කිව්වේ උබ ගැන මැට්ටො නැතුව o/l ගොඩදාල ෆවුන්ඩේෂන් එකකරල පිටරට ඩිග්රි කරන උන් ගැන නෙමේ. :no: එහෙම කරන දක්ෂ උන් ඉන්නවා. උන් ලංකාවේ ඒලෙවල් කරත් A3 ක් දාන්න පුලුවන් උන් වෙන්න පුලුවන්.

    මම කතා කරන්නේ A/L S3 ක් දාගන්න බැරුව සදා අනාත වෙච්ච උබල වගේ පොන්ටියො ගැන. උබල වගේ උන්ට මොනෑෂ් ගිහින් ටොයිලට් ක්ලීන් කරන්න පුලුවන් ඊට වඩා දෙයක් පුලුවන්ද උබේ මැටි මොලේට.

    යකෝ සල්ලි තිබුනට වැඩක් නෑ මොලේ වෙනුවට තියෙන්නේ අලයක් නම්. :rolleyes::rofl:

    Mcn uba a/l pass wunai kiyala loku see danna epa.apeth gewal wala docala engin
    la innawa.mcn jiwithe apita hamadema denne nanae.uba a/l pass wunata ube lamai kawada hari fail wunoth uba mokada karanne?uba unwath 2.50 ta dala wena deyak balan innawada?eta passe redda ussan yai pvt campus hoya hoya.oya pvt campus wala inna godak ewun docs,engins lagae lamai thamai. jiwithe kiyanne mokadda kiyala therum ganin.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ane ubane yako methana gona..ai bn a/l nokara o/l walin nan hama ekama yanne a/l karapu ekaaa eka pass unath fail unath foundation eka kalata passe utath wade goda danna one nam puluwan kiyala theren nathi gonek ne uba.. :lol::lol::lol: anika uba dannawada kiyahan man pass da nadda kiyalawath :rofl::rofl::rofl::lol:

    මමනම් දන්නව උඹ පාස්ද නැද්ද කියල. දෙවෙනි පාරත් ෆේල් කියල එනකොට බලමුකො
    :love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Mcn uba a/l pass wunai kiyala loku see danna epa.apeth gewal wala docala engin
    la innawa.mcn jiwithe apita hamadema denne nanae.uba a/l pass wunata ube lamai kawada hari fail wunoth uba mokada karanne?uba unwath 2.50 ta dala wena deyak balan innawada?eta passe redda ussan yai pvt campus hoya hoya.oya pvt campus wala inna godak ewun docs,engins lagae lamai thamai. jiwithe kiyanne mokadda kiyala therum ganin.

    මෙතන ෆේල් වෙලත් මූ වගේ අයිලන්ඩ් ටෝක් දාන පොන්ස්ල ඉන්න එකනෙ මචන් අවුල.
    :lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ane ubane yako methana gona..ai bn a/l nokara o/l walin nan hama ekama yanne a/l karapu ekaaa eka pass unath fail unath foundation eka kalata passe utath wade goda danna one nam puluwan kiyala theren nathi gonek ne uba.. :lol::lol::lol: anika uba dannawada kiyahan man pass da nadda kiyalawath :rofl::rofl::rofl::lol:

    දැන් උබ ෆවුන්ඩේෂන් එක කම්ප්ලීට් කරද ඉන්නෙ? :rolleyes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Mcn uba a/l pass wunai kiyala loku see danna epa.apeth gewal wala docala engin
    la innawa.mcn jiwithe apita hamadema denne nanae.uba a/l pass wunata ube lamai kawada hari fail wunoth uba mokada karanne?uba unwath 2.50 ta dala wena deyak balan innawada?eta passe redda ussan yai pvt campus hoya hoya.oya pvt campus wala inna godak ewun docs,engins lagae lamai thamai. jiwithe kiyanne mokadda kiyala therum ganin.

    :yes::yes::yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    දැන් උබ ෆවුන්ඩේෂන් එක කම්ප්ලීට් කරද ඉන්නෙ? :rolleyes:

    ahanna epa bn..api owa kiyawan na karalama thama pennanne ubalagei apei thathwe..me eka ekaa saren sare ahana nisa barima thana thama mewa hari kiayala thiyenne.. :dull:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Mcn uba a/l pass wunai kiyala loku see danna epa.apeth gewal wala docala engin
    la innawa.mcn jiwithe apita hamadema denne nanae.uba a/l pass wunata ube lamai kawada hari fail wunoth uba mokada karanne?uba unwath 2.50 ta dala wena deyak balan innawada?eta passe redda ussan yai pvt campus hoya hoya.oya pvt campus wala inna godak ewun docs,engins lagae lamai thamai. jiwithe kiyanne mokadda kiyala therum ganin.

    ලොකු සීන් දානව නෙමේ බන්. ඌ කියනදේ ඇත්තක් තියෙනව. බට් මචන් මේක තේරුම් ගනින්. හැම එකාටම සල්ලි නෑ බන්. ඕව කරන්න පට්ට සල්ලියක් යනව. ඉතින් අපේ ගොඩක් උන්ට කරන්න තියෙන එකම දේ කොහොම හරි ඒලෙවල් ගොඩදාගෙන කැම්පස් ගිහන් ජොබක් හොයාගන්න එක. ලංකාවේ ඒලෙවල් පාස්, උපාදියක් තියෙන එකෙක්ට අදටත් එහෙම නැති එකෙක්ට වඩා කොච්චර නෑ කියන හැදුවත් තැනක් තියෙනවා. හැමරෙද්දකටම අහන්නේ ඒලෙවල් කොහොමද? ඩිග්රියක් තියෙනවද අනම් මනන්. නැත්නම් ඉතින් දේෂපාලුවෙක්ගෙ මාර්ගයෙන් යන්න ඕන. ඒත් අධ්‍යාපන සුදුසුකම් නැතිව ජොබකට ගියත් පට්ට චා. ඒ පරිසරයෙන් ලැබෙන දේ අන්තිම කුජීතයි. මේක බන් ලංකාවේ මානසිකත්වය වෙන්න පුලුවන්. ඒත් බන් අපිට බෑ මුලු සමාජයම වෙනස් කරන්න. අපිටත් අකමැත්තෙන් උනත් ඒ විදියට හැඩගැහෙන්න වෙනව.

    උබට සල්ලි තියෙනව නම් පිටරට යුනි එකක ඩිග්රියක් කරන්න පුලවන්. මිලියන ගානක් යට කරල. ඒත් කීයෙන් කීදෙනාටද බන් ඒක පුලුවන්?

    අනික බන් ඒලෙවල් හොඳට ගොඩදාගත්ත එකෙක්ට මගේ ගෞරවයක් තියෙනව. මොකද මමත් ඔය කට්ට කෑව බන්. මචන් ඒ දේ කරන උන් අනිත් උන්ට වඩා වෙනස්. දක්ෂ කම කෙසේ වෙතත් , ආත්ම විශ්වාස, විනය, දෛරිය වගේ ගොඩක් දේවල් උන්ගේ තියෙනව.

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ane ubane yako methana gona..ai bn a/l nokara o/l walin nan hama ekama yanne a/l karapu ekaaa eka pass unath fail unath foundation eka kalata passe utath wade goda danna one nam puluwan kiyala theren nathi gonek ne uba.. :lol::lol::lol: anika uba dannawada kiyahan man pass da nadda kiyalawath :rofl::rofl::rofl::lol:

    නෑ මචන් ,Foundation කරනවා කරලා Degree එක කරනවා කියන්නේ A /L කරලා degree එක කරනවා හා සමානයි :yes: ලේසි නෑ :rolleyes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    නෑ මචන් ,Foundation කරනවා කරලා Degree එක කරනවා කියන්නේ A /L කරලා degree එක කරනවා හා සමානයි :yes: ලේසි නෑ :rolleyes:

    මූ තාම ඒක කම්ප්ලීට් කරල නෑ. අනිව :no::dull: A/L වගේම වෙයි. :yes::baffled:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ලොකු සීන් දානව නෙමේ බන්. ඌ කියනදේ ඇත්තක් තියෙනව. බට් මචන් මේක තේරුම් ගනින්. හැම එකාටම සල්ලි නෑ බන්. ඕව කරන්න පට්ට සල්ලියක් යනව. ඉතින් අපේ ගොඩක් උන්ට කරන්න තියෙන එකම දේ කොහොම හරි ඒලෙවල් ගොඩදාගෙන කැම්පස් ගිහන් ජොබක් හොයාගන්න එක. ලංකාවේ ඒලෙවල් පාස්, උපාදියක් තියෙන එකෙක්ට අදටත් එහෙම නැති එකෙක්ට වඩා කොච්චර නෑ කියන හැදුවත් තැනක් තියෙනවා. හැමරෙද්දකටම අහන්නේ ඒලෙවල් කොහොමද? ඩිග්රියක් තියෙනවද අනම් මනන්. නැත්නම් ඉතින් දේෂපාලුවෙක්ගෙ මාර්ගයෙන් යන්න ඕන. ඒත් අධ්‍යාපන සුදුසුකම් නැතිව ජොබකට ගියත් පට්ට චා. ඒ පරිසරයෙන් ලැබෙන දේ අන්තිම කුජීතයි. මේක බන් ලංකාවේ මානසිකත්වය වෙන්න පුලුවන්. ඒත් බන් අපිට බෑ මුලු සමාජයම වෙනස් කරන්න. අපිටත් අකමැත්තෙන් උනත් ඒ විදියට හැඩගැහෙන්න වෙනව.

    උබට සල්ලි තියෙනව නම් පිටරට යුනි එකක ඩිග්රියක් කරන්න පුලවන්. මිලියන ගානක් යට කරල. ඒත් කීයෙන් කීදෙනාටද බන් ඒක පුලුවන්?

    අනික බන් ඒලෙවල් හොඳට ගොඩදාගත්ත එකෙක්ට මගේ ගෞරවයක් තියෙනව. මොකද මමත් ඔය කට්ට කෑව බන්. මචන් ඒ දේ කරන උන් අනිත් උන්ට වඩා වෙනස්. දක්ෂ කම කෙසේ වෙතත් , ආත්ම විශ්වාස, විනය, දෛරිය වගේ ගොඩක් දේවල් උන්ගේ තියෙනව.

    uba kiyanne salii na kiyalane.ai uba dan nadda SLIIT eke Engineering degree eka karanna yanne 12 lakhs kiyala??IT eka karnna puluwan 6/7 lakhs wlatath..thawa thana thiyenawa HND karala oita aduwen karanna puluwan ewa.. oya gana bank loan ekakin ganna puluwan awshyathwaya thiyenawa nan saha 40,000 withara salary ekak thiyenawa nan ammata hari ththata hari..eka dannawada uba?? 40,000 kiyanne maha salary ekak da kiyahn ada thathwe hatiyata?railway eke gate eka wahana eka ta shift tika hariyata kaloth 20,000 ta kittuwenna ganak hamba wenawa kiyala man research ekak karanakota kuwa :shocked: hari game ekaata 40,000 padi thyen ekek wath na kiyamu..ehema ekata yanna gov campus thiyenna one thama eka aththa..habai ehemai kiyala gov yana un porawal wen na..reputed pvt thanakata gihin reuted degree ekak goda dana 90% kma saha foreign uni walata ghin goda dana un 99%kma gov campus ewunta wada thanakata yanawa... ekai aththa..:yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මූ තාම ඒක කම්ප්ලීට් කරල නෑ. අනිව :no::dull: A/L වගේම වෙයි. :yes::baffled:

    uba man ekada karanne kiyalawath dan nathuwa a/l mokada une kiyalawath dan nathuwa katha karanna epa bn :baffled:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මූ තාම ඒක කම්ප්ලීට් කරල නෑ. අනිව :no::dull: A/L වගේම වෙයි. :yes::baffled:

    Engineering වගේ කරනවනම් අනිවා Basic Knowledge තියෙන්න ඕනේ ,ඒ කියන්නේ A/L වල ගොඩක් ඒවා Foundation එකේ තියෙනවා :yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    uba kiyanne salii na kiyalane.ai uba dan nadda SLIIT eke Engineering degree eka karanna yanne 12 lakhs kiyala??IT eka karnna puluwan 6/7 lakhs wlatath..thawa thana thiyenawa HND karala oita aduwen karanna puluwan ewa.. oya gana bank loan ekakin ganna puluwan awshyathwaya thiyenawa nan saha 40,000 withara salary ekak thiyenawa nan ammata hari ththata hari..eka dannawada uba?? 40,000 kiyanne maha salary ekak da kiyahn ada thathwe hatiyata?railway eke gate eka wahana eka ta shift tika hariyata kaloth 20,000 ta kittuwenna ganak hamba wenawa kiyala man research ekak karanakota kuwa :shocked: hari game ekaata 40,000 padi thyen ekek wath na kiyamu..ehema ekata yanna gov campus thiyenna one thama eka aththa..habai ehemai kiyala gov yana un porawal wen na..reputed pvt thanakata gihin reuted degree ekak goda dana 90% kma saha foreign uni walata ghin goda dana un 99%kma gov campus ewunta wada thanakata yanawa... ekai aththa..:yes:

    දැන් උබ මොනෑෂ් එකෙන් ගන්න ඉන්නඩිග්රිය ලක්ෂ 12න් 20න් ගන්නද ඉන්නේ? ස්ලිට් ගැන මාත් එක්ක කතා කරන්න එපා. :no: