world war 1,2 ගැන documentries

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,851
    16,749
    113
    Colombo
    කළුවො ලෝක යුද්දය ගැන මුල ඉඳන් හැමදේම තියන (පටන් ගත්ත විදිහ, හේතු වගේ එව) කම්මැලි නැතුව බලන්න පුලුවන් documentries මොනාද? මද්‍යස්ත එකක්.
     
    • Like
    Reactions: Stimulus mind

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    ලෝක යුද්දේ ගැන මුකුත් ම දන්නේ නැත්තන් මේකෙන් පටන් ගන්න. ඕකේ යුද්ධ දෙකම සහ ඒවායේ සම්බන්දය A - Z කෙටියෙන් තියෙනවා.

    https://www.imdb.com/title/tt3543006/

    ඊට පස්සේ ආතල් කියලා හිතුනොත් ඔය band of brothers, pacific, Saving Private Ryan, D - Day වගේ ඒවා බලන්න
     
    • Like
    Reactions: rukshrulz